(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
2 රු 550.00 2
2 Shopping Cart
Shopping cart (2)
Subtotal: රු 550.00

View cartCheckout

Spend රු 1,450.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books

නවතම සදහම් ප්‍රකාශන

සම්බුදු සුවඳේ පහස ලත්

අනඳ මහතෙරණුවෝ

VIEW MORE
Vandana-Saha-Pirith
රු 120.00
Add to cart
Quick View
Anada Maha Theranuwo_Front Cover
රු 350.00
Add to cart
Quick View
Nuwana Wedena Bosath Katha-53
රු 240.00
Add to cart
Quick View
Bosath Katha - 52 MahaNarada Kassapa Jathakaya
රු 160.00
Add to cart
Quick View
Nuwana Wedena Bosath Katha 51
රු 300.00
Add to cart
Quick View
නුවණ වැඩෙන බෝසත් කථා - 46
රු 250.00
Add to cart
Quick View
Nuwana_Wedena_Bosath_Katha_45
රු 250.00
Add to cart
Quick View
අච්ඡරිය මනුස්සෝ - Achchariya Manusso
රු 980.00
Add to cart
Quick View
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද ? - Budurajanan Pahala Uye Lankaweda ?
රු 380.00
Add to cart
Quick View
ධාතුවංශය - Dhathuwanshaya
රු 280.00
Add to cart
Quick View

ගැඹුරු දහම සරල බසින්

Sebe Pihita Handunaganimu-front
රු 300.00
Add to cart
Quick View
Nuwaninmai Yayuththe-front
රු 280.00
Add to cart
Quick View
Nuwaneththo Dakithi Dahama-front
රු 250.00
Add to cart
Quick View
Duken Midenta One Nedda-front
රු 270.00
Add to cart
Quick View
Vismitha Puhunuwa Front Cover
රු 250.00
Add to cart
Quick View
Dena Giyoth Thisaranaye-front
රු 300.00
Add to cart
Quick View
අසිරිමත් මහාකරුණාව - Asirimath Maha Karunawa
රු 230.00
Add to cart
Quick View
ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය - Arya Shrawakayage Awabodhaya
රු 230.00
Add to cart
Quick View
දිව්‍ය සභාවක අසිරිය - Diwya Sabhawaka Asiriya
රු 210.00
Add to cart
Quick View
අසිරිමත් දහම් සාකච්ඡා - Asirimath Daham Sakachcha
රු 220.00
Add to cart
Quick View
බුදු නුවණින් පිහිට ලබමු - Budu Nuwanin Pihita Labamu
රු 220.00
Add to cart
Quick View
කොහොමද පිහිට ලැබගන්නේ ? - Kohomada Pihita Lebaganne?
රු 250.00
Add to cart
Quick View
පිහිටක් තියෙනවාමයි - Pihitak Thiyenawamayi
රු 270.00
Add to cart
Quick View
නුවණින් විමසීම අපතේ නොයයි - Nuwanin Wimaseema Apathe Noyayi
රු 210.00
Add to cart
Quick View
ප්‍රඥාවමයි උතුම් - Pragnawamayi Uthum
රු 300.00
Add to cart
Quick View
පංච උපාදානස්කන්ධය - Pancha Upadanaskandhaya
රු 260.00
Add to cart
Quick View
මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ? - Mokakda Me Kshana Sampaththiya ?
රු 250.00
Add to cart
Quick View
නිවැරදි ලෙස දහම දැකීම - Niweradi Lesa Dahama Dekeema
රු 280.00
Add to cart
Quick View
නුවණ ලැබීමට මුල්වන දේ - Nuwana Lebeemata Mul Wana De
රු 280.00
Add to cart
Quick View
මෙන්න දුකේ රහස - Menna Duke Rahasa
රු 250.00
Add to cart
Quick View
ලොවෙහි එකම සරණ - Lowehi Ekama Sarana
රු 300.00
Add to cart
Quick View
නුවණ වැඩීමට පිළියමක් - Nuwana Wedeemata Piliyamak
රු 250.00
Add to cart
Quick View
දෙව්ලොව උපත රැකවරණයකි - Dewlowa Upatha Rekawaranayaki
රු 220.00
Add to cart
Quick View
දස තථාගත බල - Dasa Thathagatha Bala
රු 350.00
Add to cart
Quick View
දුක් බිය නැති ජීවිතයක් - Duk Biya Nethi Jeewithayak
රු 250.00
Add to cart
Quick View

භාවනා පොත්

ධම්ම පදය කතා

ඉතිහාසය පොත්

English Books

රු. 2000 කට වැඩි සෑම ඇණවුමක් සඳහාම 10% ක වට්ටමක්…   SHOP NOW
10% off for all orders above 2000 LKR  SHOP NOW

අලුත් දහම් වැඩසටහන

ගැඹුරු දහම් කරුණු පැහැදිලිව
ඉතා සරලව විස්තර වන
පොත් පෙළ

View All
    • බුද්ධ චරිතය

    • සම්බුදු ගුණ

    • පටිච්චසමුප්පාදය

    • පංච උපාදානස්කන්ධය

    • සත්තිස් බෝධිපාක්ෂික ධර්ම

    • ජාතක කථා පොත්

    • ධම්ම පදය පොත්

    • මිළිඳු රාජ ප්‍රශ්නය

    • භාවනා සම්බන්ධ පොත්

    • රහතන් වහන්සේලා

දුක් බිය නැති ජීවිතයක් - Duk Biya Nethi Jeewithayak
මේ වන විට ‍ටිකෙන් ටික මිනිසුන්ගේ ආයුෂ අඩුවෙමින් පවතී. ගුණධර්ම පිරිහෙමින් පවතී. අනාගතයේ තත්වය මීටත් වඩා බරපතලය. අනාගතයේ මනුෂ්‍ය වර්ගයා කෙසේ කෙසේ පිරිහී යන්නේ දැයි සඳහන් වන්නේ දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙහිය. මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳවත් එයින් ගැලවෙන්නට අපට කළ හැදි දේ පිළිබඳවත් උතුම් බුද්ධ දේශනාවන් ඇසුරෙන් විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. එසේ ම මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු තථාගත දසබල නමින් හඳුන්වන මහා ඤාණබලයන් 10 ක් ගැන විස්තර වන දෙසුමක් ද මෙහි ඇතුළත් ය. එම විස්තරය කියවනවිට ඔබට බුදුරජාණන් වහන්සේ යනු සරණ යෑමට සුදුසු ම ශාස්තෘන් වහන්සේ බවත්, උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ කිසිවෙකු ලෝකයෙහි සිටිය නොහැකි බවත් මනාව පසක් වනු ඇත.
රු 250.00
Add to cart
Quick View
දස තථාගත බල - Dasa Thathagatha Bala
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඤාණ හා විශාරද ඤාණ පිළිබඳ විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සිදුකළ ධර්ම දේශනා දෙකකි.
රු 350.00
Add to cart
Quick View
දෙව්ලොව උපත රැකවරණයකි - Dewlowa Upatha Rekawaranayaki
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අම්බසක්ඛර ප්‍රේත වස්තුව ඇසුරෙන් හා සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. 
රු 220.00
Add to cart
Quick View
නුවණ වැඩීමට පිළියමක් - Nuwana Wedeemata Piliyamak
ධර්මාවබෝධයට නැතුවම බැරි ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද? ප්‍රඥාව තියෙන බව දැනගන්නේ කොහොමද? රහතුන් බිහිකළ බණපද කෙස් පැළෙන තර්ක ප්‍රඥාව නොවේ ලෝකය ශූන්‍ය ලෙස දකින්න යක්ෂයන්ගේ දහම් කතාව අසා සෝවාන් වූ උපාසිකාව මාර්ගඵල වෙන කාටවත් දෙන්න බෑ දෙවියන්ට අවබෝධ වූ අභිධර්මය
රු 250.00
Add to cart
Quick View
ලොවෙහි එකම සරණ - Lowehi Ekama Sarana
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්, 1. පින් කිරීමෙන් සැලසෙන යහපත හා රැකවරණය ගැනත්, 2. බෝධි මූලයේදී සියලු බුදුවරයන් වහන්සේලා විසින් සම්බුද්ධත්වය පිණිස නුවණින් විමසීම සිදුකරන්නේ කවර අයුරින් ද ගැන විස්තර වන විපස්සී සූත්‍රයත් ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවන් ය.
රු 300.00
Add to cart
Quick View
මෙන්න දුකේ රහස - Menna Duke Rahasa
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ විපස්සී සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ගුරු උපදෙස් රහිත වූ අවබෝධය පටිච්ච සමුප්පාදය හේතුඵල දහම බුදුවරුන්ගේ නුවණින් විමසීම
රු 250.00
Add to cart
Quick View
නුවණ ලැබීමට මුල්වන දේ - Nuwana Lebeemata Mul Wana De
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම පිළිබඳ පැහැදිලි කරමින් සිදුකරන ලද ධර්ම දේශනා ‍දෙකකි. බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මයක් වන, බුද්ධ ශ්‍රාවකයන් විසින් නුවණින් විමසා අවබෝධ කරගත යුතු, ලෝක සත්වයාගේ ජීවිතය වසාගෙන පවතින, ජාති ජරා මරණාදී දුක්ඛයන් හටගැනීම පිණිස පිළිවෙළින් හේතු සැකසෙන ආකාරය විස්තර වන පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලිව ඉගෙන ගනු කැමති අයට මෙම ග්‍රන්ථය මහා පිටුවහලකි.
රු 280.00
Add to cart
Quick View
නිවැරදි ලෙස දහම දැකීම - Niweradi Lesa Dahama Dekeema
සංයුත්ත නිකායේ ඤාණවත්ථු සූත්‍රය හා දුතිය ඤාණවත්ථු සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්ම දේශනා 2ක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. හේතුඵල ධර්ම න්‍යායට අනුව සංසාර දුක සකස්වීම (පටිච්ච සමුප්පාදය) චතුරාර්ය සත්‍යයට ගලපා නුවණින් විමසන පිළිවෙළ මෙම සූත්‍ර ‍දේශනාවන්හි විස්තර වේ.
රු 280.00
Add to cart
Quick View

චිත්‍ර කථා පොත්

Chula_Subhadra
රු 250.00
Add to cart
Quick View
පටාචාරා තෙරණයෝ - Patachara Theraniyo
රු 300.00
Add to cart
Quick View
සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා - Singithi Lowata Budu Samindu Wadinawa
රු 550.00
Add to cart
Quick View

Out of stock

ළමා චිත්‍ර කථා පොත් එකතුව
රු 9,240.00
Read more
Quick View
අනේ!!! අපේ කථාවත් අහන්න - Ane!!! Ape Kathawath Ahanna
රු 400.00
Add to cart
Quick View
අංගුලිමාල මහරහතන් වහන්සේ
රු 250.00
Add to cart
Quick View

Out of stock

චූල සුභද්‍රා
රු 250.00
Read more
Quick View
උත්තරා
රු 250.00
Add to cart
Quick View
පුණ්ණ දුගියා
රු 200.00
Add to cart
Quick View
සාරිපුත්ත මහරහතන් වහන්සේ
රු 250.00
Add to cart
Quick View
View All

ජාතක කථා පොත් පෙළ

බෝසත්_කතා _41-53
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 41 සිට 53 දක්වා (පොත් 14ක) එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
රු 4,280.00
Add to cart
Quick View
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 31 සිට 40 දක්වා එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
රු 2,770.00
Add to cart
Quick View
බෝසත් කතා පොත් 21-30
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 21 සිට 30 දක්වා එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
රු 2,660.00
Add to cart
Quick View
Nuwana Wedena Bosath Katha-53
විධුර ජාතකය ඉතා අද්භූත කතාවකි. හැම අතින් ම විස්මය දනවයි. ඇතැම්විට ගත ලොමුඩැහැ ගන්වයි. අතිශයින් රසවත් කතාවකි. මෙහි අන්තර්ගත චරිතයන් ලෝක තුනකට අයත් ය. මිනිස් ලොව, යක්ෂ ලොව හා නාග ලොවට අයත් චරිතයන් මෙහි දැක්ක හැකිය. ඒ සියලු ලෝකයන්ට පොදු ලෙස දක්නට ඇති ප්‍රධාන දෙය නම් ඔවුන් ප්‍රඥා සම්පන්න නොවීම යි. එනිසා ම ඉතා යහපත් ගුණ ඇති, උදාර පුද්ගලයන්ට පවා නිකරුණේ දුක් කරදර රාශියකට බඳුන් වෙන්ට සිදුවේ. මෙහි කැපී පෙනෙන ප්‍රධාන චරිතය නම්, සිතාගත නොහැකි තරම් අසාමාන්‍ය පාරමී පුණ්‍ය බලයෙන් යුතු විධුර පණ්ඩිතයන් ය. තව කියවන්න >>
රු 240.00
Add to cart
Quick View
VIEW ALL

Quench Your Thirst for Liberation

Teachings of The Gauthama Buddha

The Wise Shall Realize
රු 400.00
Add to cart
Quick View
Dependent Origination
රු 480.00
Add to cart
Quick View
Pali-English Pariththa Chanting Book
රු 650.00
Add to cart
Quick View
The Supreme Bliss Of Nibbana
රු 350.00
Add to cart
Quick View
Arahant Kondanna the First Bhikkhu
රු 200.00
Add to cart
Quick View
Buddha - The Marvelous Sage
රු 1,900.00
Add to cart
Quick View
View All

ත්‍රිපිටක පොත් වහන්සේලා

දීඝ නිකාය 2 - Deegha Nikaya 2
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පාරිශුද්ධ බුද්ධ වචනය ඇතුළත් වන්නේ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය තුළ ය. එයින් සූත්‍ර පිටකය - දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුළත් වන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ය. දෙසුම් 34කින් යුත් දීඝ නිකාය - සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාථික වර්ගය වශයෙන් කොටස් 3කින් සමන්විත වන අතර ඒවා ග්‍රන්ථ 3ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. දීඝ නිකාය දෙවන පොත් වහන්සේ මෙය මහා වර්ගය නමින් හඳුන්වයි. ඒ මෙහි බොහෝ දේශනාවන් මහා යන වචනයෙන් ආරම්භ වන බැවින් විය හැක. මෙහි ඇතුලත් සූත්‍ර දේශනාවන් වන්නේ -
  1. මහාපදාන සූත්‍රය
  2. මහානිදාන සූත්‍රය
  3. මහාපරිනිබ්බාන සූත්‍රය
  4. මහාසුදස්සන සූත්‍රය
  5. ජනවසභ සූත්‍රය
  6. මහාගෝවින්ද සූත්‍රය
  7. මහාසමය සූත්‍රය
  8. සක්කපඤ්හ සූත්‍රය
  9. මහාසතිපට්ඨාන සූත්‍රය
  10. පායාසිරාජඤ්ඤ සූත්‍රය
රු 2,000.00
Add to cart
Quick View
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
රු 1,500.00
Add to cart
Quick View
අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති (සුත්ත නිපාතය) - Ape Budu Samindu Thawama Weda Weseti (Sutta Nipatha)
ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුලාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධුමය. “සුත්ත නිපාතය” යනු එය මනාව පසක් කරවන සුන්දර දහම් කොට්ඨාසයකි. බොහෝ කලක් ප්‍රයෝජනයට නොගෙන සැඟවී පැවති නිධානයක් මතුකොට පෙන්වා දෙන්නාසේ මෙහි, ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය “අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති” නමින් ඔබ අතට පත්වන්නේ. ගද්‍ය, පද්‍ය දෙ අනුසාරයෙන්ම ඉතා මනහර ලෙස සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනයෙහි ලා කොතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි ග්‍රන්ථය පරිශීලනයේදී ඔබට වැටහේවි. මනහර බුද්ධ දේශනා ගණනාවකින් සමන්විත මෙම ග්‍රන්ථය කියවන ඔබ සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. මේ සුන්දර දෙසුම් ඔබේ හද නැගෙන දුක් තැවුල් පිස දමයි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරීගිය අමරණීය ජීවිතයක් ලබාදෙයි. මේ භගවත් දෙසුම් විවේක සිතින්.... යලි යලිත් කියවා තේරුම් ගැනීමෙන් “අහෝ ශ්‍රී සද්ධර්මය තුල බුදු සමිඳු ජීවමානව වැඩ සිටිනවා නොවේදැයි” ඔබට වැටහේවි. සැබෑවක්මය! ධර්මය දකින්නෝ තථාගතයන් වහන්සේව දුටුවෝය.  
රු 1,200.00
Add to cart
Quick View
අංගුත්තර නිකාය 1 - Anguththara Nikaya 1
රු 2,000.00
Add to cart
Quick View
VIEW ALL

Cash On Delivery

නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමට

ඔබට Credit Card පහසුකම් නොමැති නම් සදහම් පොත් නිවසට ලැබුණු පසු මුදල් ගෙවීමට CHECKOUT  වීමේදී Cash On Delivery තෝරන්න

Fast Shipping Services

We deliver the package to your doorstep within 2 - 7 days.

World Wide Delivery

Reliable delivery at the lowest rate.

Special Discounts

10% discount for all purchases over Rs.2000/-

දහම් දේශනා පොත්

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරින් සකස් කළ පොත්
මෙන්න නියම දේවදූතයා - Menna Niyama Dewaduthaya
Quick View
රු 200.00
අනාවරණ ප්‍රඥා ඇති ආශ්චර්යවත් වූ බුදු නුවණට අනුව “නිරය” යනු සසරේ සැරිසරන සත්වයා මුහුණ පා ඇති භයානකම ඛේදවාචකයයි. එම නිරය...
Gihi Geyi Oba Eyi Book Cover
Quick View
රු 260.00
පංච කාමයට වසඟ වූ සත්වයා මුහුණ පා ඇති මහා දුක් සයුරක අඳෝනාව මනාව විස්තර කරමින් පංචකාමයේ ආදීනව ප්‍රකට කරන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මූලික කරගෙන සකස් වූවකි. එමෙන්ම පංච උපාදානස්කන්ධය නම් වූ මහා බර කරගසාගත් සත්වයාට උරුම වූ මහා දුකක් පිළිබඳව විස්තර වී ඇති භාර සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද අන්තර්ගතය. එමෙන්ම ග්‍රන්ථාවසානයේ සඳහන් වී ඇති සුන්දර වූ බුදුගුණයන් පන්සියයකින් වැණෙන බුදුගුණ ශාන්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
සැබෑ බිරිඳ කවුද ?
Quick View
රු 220.00
මෙම ග්‍රන්ථයේ සත්තභරියා සූත්‍රය සහ කෝධන සූත්‍රය විස්තර වේ. සත්තභරියා සූත්‍රයෙහි විස්තර වන්නේ මේ ලෝකයේ සිටින සියලු බිරින්දෑවරුන් කොටස් 7කට බෙදෙන බවයි. එසේ බෙදෙන්නේ ඔවුන් තුළ ඇති ගති ලක්ෂණ අනුවයි. ඇතැම් බිරින්දෑවරුන්ගේ ගති ලක්ෂණ අනුව ඔවුන්ට මරණින් පසු දෙව්ලොවත් ඇතැමුන්ගේ ක්‍රියා කලාපය අනුව අපායත් උරුම වන බව එහි විස්තර වේ. එම නිසා මේ ග්‍රන්ථය සෑම බිරිඳක් විසින් ම කියවිය යුතු ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකියි. කෝධන සූත්‍රයෙහි විස්තර වන්නේ නිතරම ක්‍රෝධයෙන්, වෛරයෙන් ජීවත් වීම නිසා කෙනෙකුට අත්විඳින්නට සිදුවන දුර්විපාක ගැනයි.
සුන්දර ගමනක් යමු
Quick View
රු 200.00
මේ ලෝකයේ පවතින පරම සුන්දර වූ සෘජු මාර්ගය වනාහී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ කළ ශ්‍රාවකයා...
ගෞතම සසුනේ පිහිට ලබන්නට
Quick View
රු 400.00
බුදු සසුනේ පිහිට පිළිසරණ සලසාගෙන සතර අපා දුකින් මිදෙනු කැමති ශ්‍රාවකාගේ ජීවිතයේ නොපිරිහෙන ලෙස පිහිටිය යුතු අංග සතරක් තිබේ. “සෝතාපත්ති...
පින සහ අවබෝධය
Quick View
රු 380.00
“පින රැස්කළ යුතුයි” යන්න බුද්ධානුශාසනාවයි. “ජීවිතය අවබෝධ කළ යුතුයි” යන්න ද බුද්ධානුශාසනාවයි. එම නිසා තථාගත ශ්‍රාවකයා පින් ද රැස්කරන්නෙකි. ජීවිතාවබෝධය...
සැබෑ බසින් මෙම සෙත සැලසේවා - Sebe Basin Mema Setha Selasewa
Quick View
රු 300.00
ලක්වාසී බෞද්ධ බොහෝ දෙනා තුන් සූත්‍රය කටපාඩමින් දනිති. ආශිර්වාද පතා සජ්ඣායනය ද කරති. නමුත් එම උතුම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය යන දේශනාවන්වලින් ඉස්මතු වන පරම ගම්භීර වූ අරුත් බොහෝ දෙනා නොදනිති. ඒ නිසා ම එමගින් උපදවාගත හැකි සැබෑම පිළිසරණ සලසා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනාට අහිමි වී තිබේ. මෙම සදහම් ග්‍රන්ථය තුළ අන්තර්ගත වී තිබෙන්නේ එම උතුම් දේශනාවන්ගේ අරුත් ඉතා සරල බසින් විස්තර කරමින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා තුනකි. මෙහි දැක්වෙන අරුත් දැන ඉගෙනගෙන එම උතුම් සූත්‍ර සජ්ඣායනා කරන ඔබට සැබැවින් ම එහි සදහන් සැබෑ බසින් සෙත සැලසෙනු නොඅනුමානය. ග්‍රන්ථාවසානයේ ඒ උතුම් දේශනා පාළියෙන් හා සිංහලෙන් ඔබට තිළිණ වී තිබේ.
Ape Nawa Wasara Buddha Warshayai-Front
Quick View
රු 210.00
ධර්මය අධර්මය නිවැරදි ලෙස තෝරා බේරා ගැනීමට නොදත් තැන සිදුවන්නේ ධර්මයේ නාමයෙන් අධර්මය වැළඳ ගැනීමයි. මෙවන් පරිසරයක් තුළ ධර්මයේ නාමයෙන් අපට වැරදුණු තැන් පෙන්වා දෙමින් උතුම් තිසරණයේ පිහිට ලබා නිවැරදි දේ තෝරා බේරාගෙන මෙලොව පරලොව යහපත සලසා ගන්නා ආකාරය පිළිබඳ ඉතා වැදගත් ධර්මානුශාසනාවන් එක්තැන් වූ ග්‍රන්ථයකි. එමෙන්ම තමන් හට පිහිට සලසන උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරු කිරීමේදී අප විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි විස්තර වන අලගද්දූපම සූත්‍රය ඇසුරෙන් වූ ධර්ම දේශනාවක් ද මෙහි ඇතුළත් වී තිබේ.
VIEW ALL

From Our Blog

Vidhura Jathakaya
Read more

විධුර ජාතකය

August 8, 2023 0
විධුර ජාතකය ඉතා අද්භූත කතාවකි. හැම අතින් ම විස්මය දනවයි. ඇතැම්විට ගත ලොමුඩැහැ ගන්වයි. අතිශයින් රසවත් කතාවකි. මෙහි අන්තර්ගත චරිතයන්... Continue reading
Maha Narada Kassapa Jathakaya
Read more

මහානාරදකස්සප ජාතකය

August 1, 2023 1
අප මහාබෝධිසත්වයෝ බඹලොව නාරද මහාබ්‍රහ්ම නමින් උපත ලබා සිටියදී, ඔහුට වන විපත දැක, ඔහු මිසදිටුවෙන් ගලවා යහපත් මාර්ගයේ සමාදන් කරවූ... Continue reading
Read more

මහාවංශය – ප්‍රස්ථාවනාව

September 9, 2015 1
මහාවංශය වනාහී සිංහල ජාතියේත්, සිංහල රාජවංශයේත්, ලංකාවෙහි ස්ථාපිත බුද්ධ ශාසනයේත්... Continue reading
Read more

නෙත්තිප්ප්‍රකරණය – ප්‍රස්ථාවනාව

September 9, 2015 1
නෙත්තිප්ප්‍රකරණය නම් වූ මෙම අසිරිමත් ධර්ම ග්‍රන්ථයට අර්ථ කථාව ලියන ලද්දේ දකුණු ඉන්දියාවෙහි බදරතීර්ථ... Continue reading
Read more

පිරුවානා පොත් වහන්සේ – පෙරවදන

September 9, 2015 0
ඉහත ආකාරයට පෙළගස්වා ඇති සූත්‍ර දේශනාවන්ගෙන් ප්‍රතිමණ්ඩිත වූ මහමෙව්නාවේ පිරුවානා පොත්... Continue reading

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා වන්දනා පොත් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved