No products in the cart.
Return To Shopරු 260.00
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ බීජ සූත්‍රය ඇසුරෙන් හා උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
තෘෂ්ණාව නමැති ජලයෙන් තෙත් වෙවී, රූප වේදනා සඤ්ඤා සංඛාර නමැති පොළොව මත පිහිටා බීජයක ස්වභාවයෙන් විඤ්ඤාණය වැඩෙන ආකාරය බීජ සූත්‍රයෙහි විස්තර වේ.
රූපය යනු කුමක්ද? වේදනා යනු කුමක්ද? සඤ්ඤා යනු කුමක්ද? සංස්කාර යනු මොනවාද? විඤ්ඤාණය යනු කුමක්ද? මේවායේ හටගැනීම කුමක්ද? මේවායේ නැතිවීම කුමක්ද? මේවා නැතිවන ප්‍රතිපදාව කුමක්ද? කියාය උපාදාන පරිවත්ත සූත්‍රයෙහි විස්තර වන්නේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ බීජ සූත්‍රය ඇසුරෙන් හා උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
තෘෂ්ණාව නමැති ජලයෙන් තෙත් වෙවී, රූප වේදනා සඤ්ඤා සංඛාර නමැති පොළොව මත පිහිටා බීජයක ස්වභාවයෙන් විඤ්ඤාණය වැඩෙන ආකාරය බීජ සූත්‍රයෙහි විස්තර වේ.
රූපය යනු කුමක්ද? වේදනා යනු කුමක්ද? සඤ්ඤා යනු කුමක්ද? සංස්කාර යනු මොනවාද? විඤ්ඤාණය යනු කුමක්ද? මේවායේ හටගැනීම කුමක්ද? මේවායේ නැතිවීම කුමක්ද? මේවා නැතිවන ප්‍රතිපදාව කුමක්ද? කියාය උපාදාන පරිවත්ත සූත්‍රයෙහි විස්තර වන්නේ.
එම ධර්ම දේශනා දෙක ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැක.
| Weight | 0.135 kg |
|---|
රු 250.00
රු 300.00
Reviews
There are no reviews yet.