No products in the cart.
Return To Shop

රු 2,000.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.
සංයුත්ත නිකායේ පළමු කොටස වන මෙම සගාථ වර්ගයේ ඉතා ගැඹුරු ධර්ම කරුණු සංක්ෂේපයෙන් සඳහන් වෙනවා. එහෙත් නුවණින් විමසා තේරුම් ගැනීමේ හැකියාව ඇති කෙනෙකුට ඒ තුලින් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය.
මෙහි සංයුත්ත නමින් කොටස් එකොළහක් ඇතුලත් වෙනවා. එනම් දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්ත, මාර සංයුත්තය, භික්ඛුනී සංයුත්තය, බ්රහ්ම සංයුත්තය, බ්රාහ්මණ සංයුත්ත, වංගීස සංයුත්තය, වන සංයුත්තය, යක්ඛ සංයුත්ත, සක්ක සංයුත්තය වශයෙනි. මෙහි සූත්ර 271 ක් ඇතුලත් ය.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 0.933 kg |
|---|
රු 2,000.00
රු 2,200.00
Reviews
There are no reviews yet.