No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය හා මජ්ඣිම නිකායේ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
මහා නිදාන සූත්‍රයෙහි සඳහන් වන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු විග්රහයකි. සත්වයා සසරෙහි දිගින් දිගට යන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම නිසාවෙනි. සසර දුකෙන් මිදෙනු කැමති සියලු දෙනා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමන්ගේ නැණ පමණින් ඉගෙන ගෙන තේරුම් ගැනීමට වීරිය කළ යුතුය.
ධනඤ්ජානි සූත්‍රයෙහි සඳහන් වන්නේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු නිසා ධර්මයේ හැසිරීම ප්‍රමාද කරමින් වාසය කළ තම ගිහි කල මිතුරාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ලබාදුන් ඉතාමත් වටිනා අවවාදයකි. එම අවවාදය ඔබට ද අප්රමාදී බව ඇති කරගැනීම පිණිස උපකාරී වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය හා මජ්ඣිම නිකායේ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා දෙක ඔබට පහත සබැඳි වලින් ශ්‍රවණය කළ හැකියි.
මහා නිදාන සූත්‍රයෙහි සඳහන් වන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු විග්රහයකි. සත්වයා සසරෙහි දිගින් දිගට යන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම නිසාවෙනි. සසර දුකෙන් මිදෙනු කැමති සියලු දෙනා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමන්ගේ නැණ පමණින් ඉගෙන ගෙන තේරුම් ගැනීමට වීරිය කළ යුතුය.
ධනඤ්ජානි සූත්‍රයෙහි සඳහන් වන්නේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු නිසා ධර්මයේ හැසිරීම ප්‍රමාද කරමින් වාසය කළ තම ගිහි කල මිතුරාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ලබාදුන් ඉතාමත් වටිනා අවවාදයකි. එම අවවාදය ඔබට ද අප්රමාදී බව ඇති කරගැනීම පිණිස උපකාරී වනු ඇත.
| Weight | 0.127 kg |
|---|
රු 210.00
රු 250.00
Reviews
There are no reviews yet.