මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ‍චේතනා සූත්‍රය හා අරියසාවක සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

චේතනා සූත්‍රයෙහි විඤ්ඤාණය පවතින අරමුණු පිළිබඳව විස්තර වන අතර අරියසාවක සූත්‍රයෙහි ආර්යශ්‍රාවකයෙකු තුළ ආර්ය න්‍යාය පිළිබඳ පවතින අවබෝධය ගැන විස්තර වේ.

  1. විඤ්ඤාණය පවතින අරමුණ
  2. ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය
Weight 0.125 kg

Reviews

There are no reviews yet.

Be the first to review “ආර්ය ශ්‍රාවකයාගේ අවබෝධය – Arya Shrawakayage Awabodhaya”

Your email address will not be published. Required fields are marked