No products in the cart.
Return To Shopරු 210.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ධාතු විභංග සූත්‍රය හා චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
ධාතු විභංග සූත්‍රය හරිම අසිරිමත් දෙසුමකි. පුක්කුසාති නම් රජෙක් රජකම අතහැර භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වෙයි. හේ බුදුරජුන් සොයා දීර්ඝ ගමන් මගක් ගෙවා පැමිණෙන අතරමග කුඹල්හලකදී භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණත් රාත්‍රිය නිසා හඳුනාගත නොහැකි වෙයි. නමුත් අනාවරණ ප්‍රඥා ඇති බුදුරජාණෝ ඔහු හා පිළිසඳර අරඹා ධර්මය දේශනා කරති. දේශනාව අවසානයේ පුක්කුසාති අනාගාමී ඵලයට පත්වේ. එම පින්වතාට දෙසූ ගැඹුරු දහම ය ධාතු විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ.
චූළ විභංග සූත්‍රයෙහි සඳහන් වන්නේ මේ මිනිස් ලෝකයේ මිනිසුන් තුළ දක්නට ලැබෙන දුප්පත්, පොහොසත්, ලස්සන, කැත, රෝගී, නිරෝගී, ප්‍රඥාවන්ත, දුෂ්ප්‍රාඥ ආදී නානාවිධ වෙනස්කම්වලට හේතු වන දේ ගැන ය.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ධාතු විභංග සූත්‍රය හා චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
ධාතු විභංග සූත්‍රය හරිම අසිරිමත් දෙසුමකි. පුක්කුසාති නම් රජෙක් රජකම අතහැර භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වෙයි. හේ බුදුරජුන් සොයා දීර්ඝ ගමන් මගක් ගෙවා පැමිණෙන අතරමග කුඹල්හලකදී භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණත් රාත්‍රිය නිසා හඳුනාගත නොහැකි වෙයි. නමුත් අනාවරණ ප්‍රඥා ඇති බුදුරජාණෝ ඔහු හා පිළිසඳර අරඹා ධර්මය දේශනා කරති. දේශනාව අවසානයේ පුක්කුසාති අනාගාමී ඵලයට පත්වේ. එම පින්වතාට දෙසූ ගැඹුරු දහම ය ධාතු විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ.
චූළ විභංග සූත්‍රයෙහි සඳහන් වන්නේ මේ මිනිස් ලෝකයේ මිනිසුන් තුළ දක්නට ලැබෙන දුප්පත්, පොහොසත්, ලස්සන, කැත, රෝගී, නිරෝගී, ප්‍රඥාවන්ත, දුෂ්ප්‍රාඥ ආදී නානාවිධ වෙනස්කම්වලට හේතු වන දේ ගැන ය.
පහත සබැඳි ඔස්සේ ඔබට එම ධර්ම දේශනා දෙක ශ්‍රවණය කළ හැකියි.
| Weight | 0.13 kg |
|---|
රු 300.00
රු 250.00
Reviews
There are no reviews yet.