No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්‍රන්ථයේ සත්තභරියා සූත්‍රය සහ කෝධන සූත්‍රය විස්තර වේ. සත්තභරියා සූත්‍රයෙහි විස්තර වන්නේ මේ ලෝකයේ සිටින සියලු බිරින්දෑවරුන් කොටස් 7කට බෙදෙන බවයි. එසේ බෙදෙන්නේ ඔවුන් තුළ ඇති ගති ලක්ෂණ අනුවයි. ඇතැම් බිරින්දෑවරුන්ගේ ගති ලක්ෂණ අනුව ඔවුන්ට මරණින් පසු දෙව්ලොවත් ඇතැමුන්ගේ ක්‍රියා කලාපය අනුව අපායත් උරුම වන බව එහි විස්තර වේ. එම නිසා මේ ග්‍රන්ථය සෑම බිරිඳක් විසින් ම කියවිය යුතු ග්රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකියි. කෝධන සූත්‍රයෙහි විස්තර වන්නේ නිතරම ක්‍රෝධයෙන්, වෛරයෙන් ජීවත් වීම නිසා කෙනෙකුට අත්විඳින්නට සිදුවන දුර්විපාක ගැනයි.
පාලි-සිංහල පිරුවානා පොත් වහන්සේ - Pali Sinhala Piruwana Poth Wahanse
විශේෂයෙන් ම කාන්තාවකගේ ජීවිතය ධර්මය තුළින් සුවපත් කරගන්නා ආකාරය පිළිබඳ මාර්ගය පෙන්වා දෙන වටිනා දහම් ග්‍රන්ථයකි. වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරමින් මෙලෙව ජීවිතය ද සාර්ථක කරගෙන පරලොව සුගතිය ද උරුමකර ගැනීමට කැමති සැදැහැවත් උපාසිකාවකගේ චරිතාපදානය කෙසේ විය යුතුදැයි මාහැඟි පණිවිඩයක් මෙමගින් ඔබට සැපයේ. ලෝකයේ සිටින්නා වූ බිරින්දෑවරුන් හත් දෙනෙකුගේ ගති ලක්ෂණ උපකාරයෙන් ධර්මය අධර්මය පෙන්වා දෙන ‘සත්තභරියා සූත්‍රයත්’ ක්‍රෝධයට යටවූ සිතින් වාසය කිරීම තුළ මෙලොව පරලොව දුක උරුම කරගන්නා අයුරුත් විස්තර වන කෝධන සූත්‍රයත් මෙහි ඇතුලත් වී ඇත. සුපින්බර බිරිඳක් වී දෙව්ලොව යාමට කැමති පින්වත් වනිතාවනි, ඔබට නොවරදින මාර්ගය මෙහි ඇතුලත් වී ඇත.
Weight | 0.11 kg |
---|
රු 320.00
රු 600.00
W.M.U.SARANGA –
perfect