No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ පරිවීමංසන සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
සෑම විදිහකින්ම මනාකොට සියලු දුක් ක්ෂය වී යන පරිද්දෙන් නුවණින් විමසන ආකාරයත්, එසේ නුවණින් විමසා අවිද්‍යාව ප්රහාණය කොට විද්‍යාව උපදවා ගත් ශ්රාවකයා තුළ පුඤ්ඤාභිසංඛාර – අපුඤ්ඤාභිසංඛාර – ආනෙඤ්ජාභිසංඛාර රැස් නොවීම පිළිබඳවත් ය පරිවීමංසන සූත්‍රයෙහි විස්තර වන්නේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ පරිවීමංසන සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
සෑම විදිහකින්ම මනාකොට සියලු දුක් ක්ෂය වී යන පරිද්දෙන් නුවණින් විමසන ආකාරයත්, එසේ නුවණින් විමසා අවිද්‍යාව ප්රහාණය කොට විද්‍යාව උපදවා ගත් ශ්රාවකයා තුළ පුඤ්ඤාභිසංඛාර – අපුඤ්ඤාභිසංඛාර – ආනෙඤ්ජාභිසංඛාර රැස් නොවීම පිළිබඳවත් ය පරිවීමංසන සූත්‍රයෙහි විස්තර වන්නේ.
| Weight | 0.15 kg |
|---|
රු 270.00
රු 270.00
Reviews
There are no reviews yet.