No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ඇතුළත් මහා තණ්හාසංඛය සූත්‍රය විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනාවකි.
සාති නම් භික්ෂුවක් තුළ ඇති වූ මිථ්‍යා දෘෂ්ටියක් මූලික කරගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම මහා තණ්හාසංඛය සූත්‍ර දේශනාව වදාරන ලදී. මෙම සූත්‍රය තුළ විඤ්ඤාණය පිළිබඳවත්, පටිච්ච සමුප්පාදය පිළිබඳවත්, සම්මා දිට්ඨිය පිළිබඳවත්, බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් තණ්හාව ගෙවා දමා විමුක්තිය සාක්ෂාත් කරන ආකාරය පිළිබඳවත් විස්තර වේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ඇතුළත් මහා තණ්හාසංඛය සූත්‍රය විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනාවකි. එම ධර්ම දේශනාව ඔබට පහත සබැඳිවලින් ශ්‍රවණය කළ හැක.
සාති නම් භික්ෂුවක් තුළ ඇති වූ මිථ්‍යා දෘෂ්ටියක් මූලික කරගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම මහා තණ්හාසංඛය සූත්‍ර දේශනාව වදාරන ලදී. මෙම සූත්‍රය තුළ විඤ්ඤාණය පිළිබඳවත්, පටිච්ච සමුප්පාදය පිළිබඳවත්, සම්මා දිට්ඨිය පිළිබඳවත්, බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් තණ්හාව ගෙවා දමා විමුක්තිය සාක්ෂාත් කරන ආකාරය පිළිබඳවත් විස්තර වේ.
| Weight | 0.16 kg |
|---|
රු 250.00
රු 220.00
Reviews
There are no reviews yet.