No products in the cart.
Return To Shopරු 220.00
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ගිහි ශ්‍රාවකයා මෙලොව පරලොව යහපත සැලසෙන ආකාරයෙන් තම ජීවිතය සැලසුම් කරගත යුත්තේ කෙසේදැයි මනාව පෙන්වා දෙන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය මූලික කරගෙන මෙම ග්‍රන්ථය සැකසී ඇත. විශේෂයෙන් ම මෙලොව යහපත පිණිස පවතින කරුණු 4ක් සහ පරලොව යහපත පිණිස පවතින කරුණු 4ක් පිළිබඳව මෙහිදී ඔබට දැනගන්නට ලැබේ. එමෙන්ම මෙහි සඳහන් අනෙක් දේශනය වන චූල සකුළුදායී සූත්‍රයෙන් දැක්වෙන්නේ කණාමැදිරි එළි අභිබවා බබළන පසළොස්වක සඳ මෙන් අන්‍යාගමික මතවාදයන් අභිබවා තථාගත ශ්‍රී සද්ධර්මය බබළන අයුරුයි. ධර්මානුකූලව මෙලොව පරලොව දියුණුව කැමති ඔබට මෙමඟින් විවර කරන්නේ සැබෑ දියුණුවේ රන් දොරටුවක් ම යි.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ගිහි ශ්‍රාවකයා මෙලොව පරලොව යහපත සැලසෙන ආකාරයෙන් තම ජීවිතය සැලසුම් කරගත යුත්තේ කෙසේදැයි මනාව පෙන්වා දෙන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය මූලික කරගෙන මෙම ග්‍රන්ථය සැකසී ඇත. විශේෂයෙන් ම මෙලොව යහපත පිණිස පවතින කරුණු 4ක් සහ පරලොව යහපත පිණිස පවතින කරුණු 4ක් පිළිබඳව මෙහිදී ඔබට දැනගන්නට ලැබේ. එමෙන්ම මෙහි සඳහන් අනෙක් දේශනය වන චූල සකුළුදායී සූත්‍රයෙන් දැක්වෙන්නේ කණාමැදිරි එළි අභිබවා බබළන පසළොස්වක සඳ මෙන් අන්‍යාගමික මතවාදයන් අභිබවා තථාගත ශ්‍රී සද්ධර්මය බබළන අයුරුයි. ධර්මානුකූලව මෙලොව පරලොව දියුණුව කැමති ඔබට මෙමඟින් විවර කරන්නේ සැබෑ දියුණුවේ රන් දොරටුවක් ම යි. Diyunuwe Ran Doratu
| Weight | 0.122 kg |
|---|
රු 220.00
රු 300.00
Reviews
There are no reviews yet.