No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ විස්තර කරමින් පැවැත්වූ ධර්ම දේශනාවක් සහ සංයුත්ත නිකායේ නකුලපිතු සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ ධර්ම දේශනා දෙකකි.
‘සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක ගැන සංක්ෂේපයෙන් කියනවා නම්, හකුළුවා කියනවා නම් දුක යනු පංච උපාදානස්කන්ධය කියා යි. එනම්, රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන පස ය. දුකින් නිදහස් වනු කැමති ශ්රාවකයා විසින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතු වේ.
එසේම උපන් සියලු සත්වයෝ ලෙඩ දුකට පත්වීම උරුම කරගෙන සිටින්නෝ ය. ලෙඩ වීම මේ කයෙහි ස්වභාවයකි. සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ කය ලෙඩවීමත් සමග සිත ද ලෙඩ වේ. දුර්වල වේ. ශරීරය ලෙඩ වුව ද සිත නීරෝගීව, ශක්තිමත් ව, සතුටින් තියාගන්නේ කෙසේද කියා ය නකුලපිතු සූත්‍රයෙහි විස්තර වන්නේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ විස්තර කරමින් පැවැත්වූ ධර්ම දේශනාවක් සහ සංයුත්ත නිකායේ නකුලපිතු සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ ධර්ම දේශනා දෙකකි.
‘සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’ බුදුරජාණන් වහන්සේ වදාළේ දුක ගැන සංක්ෂේපයෙන් කියනවා නම්, හකුළුවා කියනවා නම් දුක යනු පංච උපාදානස්කන්ධය කියා යි. එනම්, රූප – වේදනා – සඤ්ඤා – සංඛාර – විඤ්ඤාණ යන පස ය. දුකින් නිදහස් වනු කැමති ශ්රාවකයා විසින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතු වේ.
එසේම උපන් සියලු සත්වයෝ ලෙඩ දුකට පත්වීම උරුම කරගෙන සිටින්නෝ ය. ලෙඩ වීම මේ කයෙහි ස්වභාවයකි. සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ කය ලෙඩවීමත් සමග සිත ද ලෙඩ වේ. දුර්වල වේ. ශරීරය ලෙඩ වුව ද සිත නීරෝගීව, ශක්තිමත් ව, සතුටින් තියාගන්නේ කෙසේද කියා ය නකුලපිතු සූත්‍රයෙහි විස්තර වන්නේ.
පහත සබැඳි ඔස්සේ ඔබට එම ධර්ම දේශනා ශ්‍රවණය කළ හැකිය.
| Weight | 0.14 kg |
|---|
රු 280.00
රු 260.00
Reviews
There are no reviews yet.