No products in the cart.
Return To Shop

රු 230.00
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
අනාවරණ ප්‍රඥා ඇති ආශ්චර්යවත් වූ බුදු නුවණට අනුව “නිරය” යනු සසරේ සැරිසරන සත්වයා මුහුණ පා ඇති භයානකම ඛේදවාචකයයි. එම නිරය පිළිබඳව ආශ්චර්යවත් වූ අද්භූත වූ පරිපූර්ණ විස්තරයක් සඳහන් වන ‘දේවදූත සූත්‍රය’ මෙහි මනාව විස්තර වී ඇත. එමෙන්ම මෙහි සඳහන් අනුත්තරීය සූත්‍රයෙන් ඔබට පහදා දෙන්නේ කරුණු හයක් ඔස්සේ ඔබේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත්කරගන්නා අයුරුයි. සසර බියත්, සදහම් රැකවරණයත් මනාව විස්තර වී ඇති මෙම උතුම් ග්‍රන්ථය අනතුරෙන් මිදීමට ඔබට මාර්ගය පෙන්වාවි.
| Weight | 0.11 kg |
|---|
රු 260.00
රු 260.00
Reviews
There are no reviews yet.