No products in the cart.
Return To Shopරු 220.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා ධම්මසමාදාන සූත්‍රය හා වම්මික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
දුක් පීඩා, කරදර කම්කටොළු නැතිව සැපයෙන් සොම්නසින් ජීවත් වීමට සියලු දෙනා ම පාහේ කැමතියි. නමුත් ඒ බලාපොරොත්තු වන දේ සැමවිට ම ඔවුන්ට ලැබෙන්නේ නැත. එයට හේතු විස්තර කරමින් ය බුදුරජාණන් වහන්සේ විසින් මහා ධම්මසමාදාන සූත්‍රය වදාරන ලද්දේ.
කුමාරකස්සපයන් වහන්සේ වෙත මැදියම් රැයේ පැමිණි දේවතාවෙක් තුඹසක් උපමාවට ගෙන පැනයක් ඇසුවේය. පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කුමාරකස්සපයන් වහන්සේ එහි අර්ථ විස්තර විමසූහ. බුදුරජාණන් වහන්සේ නිවන් මගෙහි හික්මෙන භික්ෂුවක් විසින් තමන්ගේ ජීවිතය තුළ ඇති ක්ලේශයන් ක්‍රම ක්‍රමයෙන් දුරුකරනු ලබන ආකාරය එම උපමාවට ගලපමින් දහම් දෙසූ සේක. ඒ ගැනය වම්මික සූත්‍රයෙහි සඳහන් වන්නේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා ධම්මසමාදාන සූත්‍රය හා වම්මික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
දුක් පීඩා, කරදර කම්කටොළු නැතිව සැපයෙන් සොම්නසින් ජීවත් වීමට සියලු දෙනා ම පාහේ කැමතියි. නමුත් ඒ බලාපොරොත්තු වන දේ සැමවිට ම ඔවුන්ට ලැබෙන්නේ නැත. එයට හේතු විස්තර කරමින් ය බුදුරජාණන් වහන්සේ විසින් මහා ධම්මසමාදාන සූත්‍රය වදාරන ලද්දේ.
කුමාරකස්සපයන් වහන්සේ වෙත මැදියම් රැයේ පැමිණි දේවතාවෙක් තුඹසක් උපමාවට ගෙන පැනයක් ඇසුවේය. පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි කුමාරකස්සපයන් වහන්සේ එහි අර්ථ විස්තර විමසූහ. බුදුරජාණන් වහන්සේ නිවන් මගෙහි හික්මෙන භික්ෂුවක් විසින් තමන්ගේ ජීවිතය තුළ ඇති ක්ලේශයන් ක්‍රම ක්‍රමයෙන් දුරුකරනු ලබන ආකාරය එම උපමාවට ගලපමින් දහම් දෙසූ සේක. ඒ ගැනය වම්මික සූත්‍රයෙහි සඳහන් වන්නේ.
| Weight | 0.135 kg |
|---|
රු 250.00
රු 220.00
Reviews
There are no reviews yet.