No products in the cart.
Return To Shopරු 280.00
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම පිළිබඳ පැහැදිලි කරමින් සිදුකරන ලද ධර්ම දේශනා දෙකකි. බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මයක් වන, බුද්ධ ශ්‍රාවකයන් විසින් නුවණින් විමසා අවබෝධ කරගත යුතු, ලෝක සත්වයාගේ ජීවිතය වසාගෙන පවතින, ජාති ජරා මරණාදී දුක්ඛයන් හටගැනීම පිණිස පිළිවෙළින් හේතු සැකසෙන ආකාරය විස්තර වන පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලිව ඉගෙන ගනු කැමති අයට මෙම ග්‍රන්ථය මහා පිටුවහලකි.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම පිළිබඳ පැහැදිලි කරමින් සිදුකරන ලද ධර්ම දේශනා දෙකකි. බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්භීර ධර්මයක් වන, බුද්ධ ශ්‍රාවකයන් විසින් නුවණින් විමසා අවබෝධ කරගත යුතු, ලෝක සත්වයාගේ ජීවිතය වසාගෙන පවතින, ජාති ජරා මරණාදී දුක්ඛයන් හටගැනීම පිණිස පිළිවෙළින් හේතු සැකසෙන ආකාරය විස්තර වන පටිච්ච සමුප්පාද ධර්මය පැහැදිලිව ඉගෙන ගනු කැමති අයට මෙම ග්‍රන්ථය මහා පිටුවහලකි.
එම ධර්ම දේශනා දෙක ශ්‍රවණය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසෙන්න
1. පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම – 1 කොටස
2. පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහම – 2 කොටස
| Weight | 0.130 kg |
|---|
රු 250.00
රු 280.00
Reviews
There are no reviews yet.