No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රය හා මහා කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් අමා නිවන වෙත පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ආකාරය ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි විස්තර වේ.
මහා කම්ම විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ කර්මය සහ කර්ම විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අසිරිමත් ඤාණය පිළිබඳ විස්තරය යි.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ ගණක මොග්ගල්ලාන සූත්‍රය හා මහා කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් අමා නිවන වෙත පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ආකාරය ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි විස්තර වේ.
මහා කම්ම විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ කර්මය සහ කර්ම විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අසිරිමත් ඤාණය පිළිබඳ විස්තරය යි.
| Weight | 0.115 kg |
|---|
රු 230.00
රු 250.00
Reviews
There are no reviews yet.