අතේ ගෙන යා හැකි ප්රමාණයේ කුඩා වන්දනා පොතක් !
වන්දනා, පිරිත්, භාවනා සහ 🪷 බුද්ධාභිවන්දනා ගාථාවල සිංහල තේරුම 🪷 ද ඇතුළත් ය.

ඉතා හොඳින් ඔබට පින් රැස්වෙන අයුරින් තනිවම වන්දනා කිරීම පිණිස සකසා ඇති වන්දනා සහ පිරිත් පොත් වහන්සේ

Weight 0.086 kg

1 review for වන්දනා සහ පිරිත් – Vandana Saha Pirith

  1. Binul nethaka

    ඉතා වැදගත් පොත් වහන්සේ නමක්
    කුඩා ප්‍රමාණයේ නිසා රැගෙන යාමට පහසු පොත් වහන්සේ නමක්
    ඇණවුම් කර දින 2 කින් ලැබුණා

Add a review

Your email address will not be published. Required fields are marked