No products in the cart.
Return To Shopරු 270.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ගද්දූලබද්ධ සූත්‍රය හා මහාලි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
ගද්දුලබද්ධ සූත්‍රයෙහි විස්තර වන්නේ ලෝක සත්වයා දම්වැලකින් කණුවක ගැටගැසූ සුනඛයෙකු මෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳ සතර ආකාර සක්කාය දිට්ඨියෙන් යුක්තව සසර දුක ඉක්මවා යාගත නොහැකි ව සිටින ආකාරයත් ආර්ය ශ්රාවකයා එකී සක්කාය දිට්ඨිය දුරුකොට සසර දුක් නිවා දමන ආකාරයත් ගැන ය.
සත්වයා හේතු සහිතව කිළිටි වන ආකාරයත්, හේතු සහිතව ම පිරිසිදු වන ආකාරය ගැන ය මහාලි සූත්‍රයෙහි විස්තර වන්නේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ගද්දූලබද්ධ සූත්‍රය හා මහාලි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
ගද්දුලබද්ධ සූත්‍රයෙහි විස්තර වන්නේ ලෝක සත්වයා දම්වැලකින් කණුවක ගැටගැසූ සුනඛයෙකු මෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳ සතර ආකාර සක්කාය දිට්ඨියෙන් යුක්තව සසර දුක ඉක්මවා යාගත නොහැකි ව සිටින ආකාරයත් ආර්ය ශ්රාවකයා එකී සක්කාය දිට්ඨිය දුරුකොට සසර දුක් නිවා දමන ආකාරයත් ගැන ය.
සත්වයා හේතු සහිතව කිළිටි වන ආකාරයත්, හේතු සහිතව ම පිරිසිදු වන ආකාරය ගැන ය මහාලි සූත්‍රයෙහි විස්තර වන්නේ.
| Weight | 0.15 kg |
|---|
රු 250.00
රු 300.00
Reviews
There are no reviews yet.