No products in the cart.
Return To Shop

විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
අතරමං නොවී සසරින් එතෙරවීම පිණිස නිවැරදි මාර්ගය පෙන්වා දෙන තථාගත ශ්රී සද්ධර්මය තුළ ඇතුළත් උතුම් බුද්ධ දේශනාවන් දෙකක් ඇසුරින් සකස් වූවකි. නිවන පිණිස නොමේරූ සිතක් සදහම් අරුණෝදයේ පහස ලබා නිවන පිණිස මේරීම පිණිස උපකාර වෙන කරුණු පහක් පිළිබඳව මෙහි සඳහන් මේඝිය සූත්රයෙන් පෙන්වා දෙයි. එමෙන්ම පංච උපාදානස්කන්ධය පිළිබඳ නොයෙක් ආකාරයෙන් කරුණු විග්රහ වී ඇති උපාදානපරිවත්ත සූත්රය මෙහිදී ඔබට මුණගැසෙන අනෙක් දේශනාවයි. මං මුළා නොවීම පිණිස මෙම සදහම් ග්රන්ථය ඔබට මාර්ගෝපදේශකයෙක් වනු ඇත.
| Weight | 0.119 kg |
|---|
රු 230.00
රු 200.00
Reviews
There are no reviews yet.