No products in the cart.
Return To Shop

රු 400.00
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
බුදු සසුනේ පිහිට පිළිසරණ සලසාගෙන සතර අපා දුකින් මිදෙනු කැමති ශ්රාවකාගේ ජීවිතයේ නොපිරිහෙන ලෙස පිහිටිය යුතු අංග සතරක් තිබේ. “සෝතාපත්ති අංග” යනුවෙන් හැදින්වෙන්නේ ඒවායි. එම සෝතාපත්ති අංග සතර පිළිබඳව සවිස්තරාමකව කරුණු ගෙනහැර දක්වමින් අභිසන්ද සූත්රය ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාවන් සතරක් එක්තැන් කොට සම්පාදන කරන ලද්දකි. උදාර වූ පුණ්ය ගංගාවන් උපදවා දෙන, සුගති රැකවරණ සලසන, සතර අපායෙන් නිදහස් කරවන මේ උතුම් සෝතාපත්ති අංග උපදවාගැනීමට රිසි වූ සුපින්වත් ඔබට මෙම උතුම් සදහම් ග්රන්ථය වටිනා මාර්ගෝපදේශනයක් සපයනු ඇත.
| Weight | 0.25 kg |
|---|
රු 300.00
රු 300.00
Reviews
There are no reviews yet.