No products in the cart.
Return To Shop

රු 200.00
සාර්ථක ජීවිතයක් පිණිස නොවරදින මගහසර පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ නායකත්වයක් තෝරා ගැනීමේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. ඒ පිළිබඳව මධ්‍යස්ථව කරුණු විග්රහ වී ඇති මෙම සදහම් ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට මුණගැසෙන්නේ තුන් ලොවටම ආලෝකයක් වූ ලොව පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේවයි. එමෙන්ම, සැබෑ නායකත්වයෙන් පෙන්වා දෙන සුන්දර වැඩපිළිවළ ද, ජීවිතය පිළිබඳව විදර්ශනා නුවණ දියුණු කරන අනිත්‍ය භාවනාවක් ද මෙහිදී ඔබට තිළිණ වී ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
සාර්ථක ජීවිතයක් පිණිස නොවරදින මගහසර පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ නායකත්වයක් තෝරා ගැනීමේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. ඒ පිළිබඳව මධ්‍යස්ථව කරුණු විග්රහ වී ඇති මෙම සදහම් ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට මුණගැසෙන්නේ තුන් ලොවටම ආලෝකයක් වූ ලොව පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේවයි. එමෙන්ම, සැබෑ නායකත්වයෙන් පෙන්වා දෙන සුන්දර වැඩපිළිවළ ද, ජීවිතය පිළිබඳව විදර්ශනා නුවණ දියුණු කරන අනිත්‍ය භාවනාවක් ද මෙහිදී ඔබට තිළිණ වී ඇත.
| Weight | 0.12 kg |
|---|
රු 230.00
රු 220.00
Reviews
There are no reviews yet.