No products in the cart.
Return To Shop

විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
ලෙඩවීම මෙන්ම සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් අත්මිදීම පිණිස පවතින ප්රතිපදාව විස්තර වන්නේ ශ්රී සද්ධර්මය තුළය. දුකින් මිදෙනු කැමති ආර්ය ශ්රාවකයා විසින් පුරුදු කරගත යුතු දස සඤ්ඤාවන් (භාවනා ක්රම දහයක්) පිළිබඳව විස්තර වන ඉතා සුවිශේෂ බුද්ධ දේශනාවක් වන ගිරිමානන්ද සූත්රය ඇසුරෙන් සකස් වී ඇත. මෙම දේශනාවසානයේ බොහෝ ගිලන්ව දුකට පත්වී සිටි ගිරිමානන්ද ස්වාමීන්වහන්සේගේ සියලු ආබාධයෝ දුරු වී ගියා.
| Weight | 0.125 kg |
|---|
රු 200.00
රු 270.00
Reviews
There are no reviews yet.