No products in the cart.
Return To Shopරු 260.00
පංච කාමයට වසඟ වූ සත්වයා මුහුණ පා ඇති මහා දුක් සයුරක අඳෝනාව මනාව විස්තර කරමින් පංචකාමයේ ආදීනව ප්‍රකට කරන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මූලික කරගෙන සකස් වූවකි. එමෙන්ම පංච උපාදානස්කන්ධය නම් වූ මහා බර කරගසාගත් සත්වයාට උරුම වූ මහා දුකක් පිළිබඳව විස්තර වී ඇති භාර සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද අන්තර්ගතය. එමෙන්ම ග්‍රන්ථාවසානයේ සඳහන් වී ඇති සුන්දර වූ බුදුගුණයන් පන්සියයකින් වැණෙන බුදුගුණ ශාන්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
පංච කාමයට වසඟ වූ සත්වයා මුහුණ පා ඇති මහා දුක් සයුරක අඳෝනාව මනාව විස්තර කරමින් පංචකාමයේ ආදීනව ප්‍රකට කරන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මූලික කරගෙන සකස් වූවකි. එමෙන්ම පංච උපාදානස්කන්ධය නම් වූ මහා බර කරගසාගත් සත්වයාට උරුම වූ මහා දුකක් පිළිබඳව විස්තර වී ඇති භාර සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද අන්තර්ගතය. එමෙන්ම ග්‍රන්ථාවසානයේ සඳහන් වී ඇති සුන්දර වූ බුදුගුණයන් පන්සියයකින් වැණෙන බුදුගුණ ශාන්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
| Weight | 0.125 kg |
|---|
රු 220.00
රු 230.00
Reviews
There are no reviews yet.