No products in the cart.
Return To Shop

රු 270.00
මේ ලෝකය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සතුවූයේ කෙතරම් පුළුල් වූ විශ්මයජනක අවබෝධයක් ද යන්න මනාව ප්‍රකට කරවන ග්රන්ථයකි. බුද්ධ දේශනා තුනක් ඇසුරෙන් සැකසී තිබේ. ලෝකයේ ආරම්භය පිළිබඳව (පාථිවිය හැදුන හැටි) විස්මය ජනක හෙළිදරව්වක් වන “අග්ගඤ්ඤ සූත්‍රය” මෙහි ඇතුලත් ප්‍රධාන දේශනයයි. එමෙන්ම බැඳීම නිසා දුක හටගන්නා අයුරු ඉතාම සරල අකාරයෙන් පෙන්වා දෙන ‘භද්‍රක සූත්‍රයත්’ කර්මය දායාද කරගත් සසර ගමනට මෛත්‍රියේ අනුසස් පෙන්වා දෙන “කරජකාය සූත්‍රය” ත් මෙහි ඉතා සුන්දර ලෙස විස්තර වී ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මේ ලෝකය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සතුවූයේ කෙතරම් පුළුල් වූ විශ්මයජනක අවබෝධයක් ද යන්න මනාව ප්‍රකට කරවන ග්රන්ථයකි. බුද්ධ දේශනා තුනක් ඇසුරෙන් සැකසී තිබේ. ලෝකයේ ආරම්භය පිළිබඳව (පාථිවිය හැදුන හැටි) විස්මය ජනක හෙළිදරව්වක් වන “අග්ගඤ්ඤ සූත්‍රය” මෙහි ඇතුලත් ප්‍රධාන දේශනයයි. එමෙන්ම බැඳීම නිසා දුක හටගන්නා අයුරු ඉතාම සරල අකාරයෙන් පෙන්වා දෙන ‘භද්‍රක සූත්‍රයත්’ කර්මය දායාද කරගත් සසර ගමනට මෛත්‍රියේ අනුසස් පෙන්වා දෙන “කරජකාය සූත්‍රය” ත් මෙහි ඉතා සුන්දර ලෙස විස්තර වී ඇත.
| Weight | 0.137 kg |
|---|
රු 250.00
රු 220.00
Reviews
There are no reviews yet.