(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books ගැඹුරු දහම සරල බසින් Page 2

Page 2

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    Rated 5.00 out of 5
    රු 420.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
  • බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    Rated 5.00 out of 5
    රු 900.00
නුවණ වැඩීමට පිළියමක් - Nuwana Wedeemata Piliyamak
Quick View
රු 250.00
ධර්මාවබෝධයට නැතුවම බැරි ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද? ප්‍රඥාව තියෙන බව දැනගන්නේ කොහොමද? රහතුන් බිහිකළ බණපද කෙස් පැළෙන තර්ක ප්‍රඥාව නොවේ ලෝකය ශූන්‍ය ලෙස දකින්න යක්ෂයන්ගේ දහම් කතාව අසා සෝවාන් වූ උපාසිකාව මාර්ගඵල වෙන කාටවත් දෙන්න බෑ දෙවියන්ට අවබෝධ වූ අභිධර්මය
Nuwaneththo Dakithi Dahama-front
Quick View
රු 320.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ‍පරිවීමංසන සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. සෑම විදිහකින්ම මනාකොට සියලු දුක් ක්ෂය වී යන පරිද්දෙන් නුවණින් විමසන ආකාරයත්, එසේ නුවණින් විමසා අවිද්‍යාව ප්‍රහාණය කොට විද්‍යාව උපදවා ගත් ශ්‍රාවකයා තුළ පුඤ්ඤාභිසංඛාර - අපුඤ්ඤාභිසංඛාර - ආනෙඤ්ජාභිසංඛාර රැස් නොවීම පිළිබඳවත් ය පරිවීමංසන සූත්‍රයෙහි විස්තර වන්නේ.
නුවණින් විමසීම අපතේ නොයයි - Nuwanin Wimaseema Apathe Noyayi
Quick View
රු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ධාතු විභංග සූත්‍රය හා චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ධාතු විභංග සූත්‍රය හරිම අසිරිමත් දෙසුමකි. පුක්කුසාති නම් ‍රජෙක් රජකම අතහැර භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වෙයි. හේ බුදුරජුන් සොයා දීර්ඝ ගමන් මගක් ගෙවා පැමිණෙන අතරමග කුඹල්හලකදී භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණත් රාත්‍රිය නිසා හඳුනාගත නොහැකි ‍වෙයි. නමුත් අනාවරණ ප්‍රඥා ඇති බුදුරජාණෝ ඔහු හා පිළිසඳර අරඹා ධර්මය දේශනා කරති. දේශනාව අවසානයේ පුක්කුසාති අනාගාමී ඵලයට පත්වේ. එම පින්වතාට දෙසූ ගැඹුරු දහම ය ධාතු විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. චූළ විභංග සූත්‍රයෙහි සඳහන් වන්නේ මේ මිනිස් ලෝකයේ මිනිසුන් තුළ දක්නට ලැබෙන දුප්පත්, පොහොසත්, ලස්සන, කැත, රෝගී, නිරෝගී, ප්‍රඥාවන්ත, දුෂ්ප්‍රාඥ ආදී නානාවිධ වෙනස්කම්වලට හේතු වන දේ ගැන ය.
Nuwaninmai Yayuththe-front
Quick View
රු 280.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ කුණ්ඩලිය සූත්‍රය හා විභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. කුණ්ඩලිය නම් පරිබ්‍රාජකයෙකු විසින් අසන ලද පැනයන්ට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ විසින් විද්‍යා - විමුක්ති, සතර සතිපට්ඨාන, සප්ත බොජ්ඣංග, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය ආදී කුසල් දහම් පිළිබඳ ව වදාළ දෙසුම කුණ්ඩලිය සූත්‍රය නමින් හැඳින්වේ. විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ දුකින් නිදහස් වීමට ඇති මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ඒ මාර්ගාංගයන් ගැන විග්‍රහයන් ය.
පංච උපාදානස්කන්ධය - Pancha Upadanaskandhaya
Quick View
රු 260.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ බීජ සූත්‍රය ඇසුරෙන් හා උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. තෘෂ්ණාව නමැති ජලයෙන් තෙත් වෙවී, රූප වේදනා සඤ්ඤා සංඛාර නමැති පොළොව මත පිහිටා බීජයක ස්වභාවයෙන් විඤ්ඤාණය වැඩෙන ආකාරය බීජ සූත්‍රයෙහි විස්තර වේ.  රූපය යනු කුමක්ද? වේදනා යනු කුමක්ද? සඤ්ඤා යනු කුමක්ද? සංස්කාර යනු මොනවාද? විඤ්ඤාණය යනු කුමක්ද? මේවායේ හටගැනීම කුමක්ද? මේවායේ නැතිවීම කුමක්ද? මේවා නැතිවන ප්‍රතිපදාව කුමක්ද? කියාය උපාදාන පරිවත්ත සූත්‍රයෙහි විස්තර වන්නේ. 
ප්‍රඥාවමයි උතුම් - Pragnawamayi Uthum
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ ඇතුළත් පුණ්ණමා සූත්‍රය සහ ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. පුණ්ණමා සූත්‍රයෙහි සඳහන් වන්නේ සැවැත්නුවර පූර්වාරාමයේදී පුන් පොහෝ දිනක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ අසන ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු ය. රූපයට රූපය  කියන්නේ කුමක් නිසා ද, වේදනාවට වේදනාව කියන්නේ කුමක් නිසා ද ආදී වශයෙන් උපාදානස්කන්ධ පහ ගැනමත්, එම පංච උපාදානස්කන්ධයන් විසින් අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේ ම සත්වයාගේ ජීවිතය කා දමන ආකාරය ගැනත් ය ඛජ්ජනීය සූත්‍රයෙහි විස්තර වන්නේ.
පිහිටක් තියෙනවාමයි - Pihitak Thiyenawamayi
Quick View
රු 270.00
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය හා මජ්ඣිම නිකායේ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. මහා නිදාන සූත්‍රයෙහි සඳහන් වන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. සත්වයා සසරෙහි දිගින් දිගට යන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම නිසාවෙනි. සසර දුකෙන් මිදෙනු කැමති සියලු දෙනා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමන්ගේ නැණ පමණින් ඉගෙන ගෙන තේරුම් ගැනීමට වීරිය කළ යුතුය. ධනඤ්ජානි සූත්‍රයෙහි සඳහන් වන්නේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු නිසා ධර්මයේ හැසිරීම ප්‍රමාද කරමින් වාසය කළ තම ගිහි කල මිතුරාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ලබාදුන් ඉතාමත් වටිනා අවවාදයකි. එම අවවාදය ඔබට ද අප්‍රමාදී බව ඇති කරගැනීම පිණිස උපකාරී වනු ඇත.
බුදු නුවණින් පිහිට ලබමු - Budu Nuwanin Pihita Labamu
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා ධම්මසමාදාන සූත්‍රය හා වම්මික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. දුක් පීඩා, කරදර කම්කටොළු නැතිව සැපයෙන් සොම්නසින් ජීවත් වීමට සියලු දෙනා ම පාහේ කැමතියි. නමුත් ඒ බලාපොරොත්තු වන දේ සැමවිට ම ඔවුන්ට ලැබෙන්නේ නැත. එයට හේතු විස්තර කරමින් ය බුදුරජාණන් වහන්සේ විසින් මහා ධම්මසමාදාන සූත්‍රය වදාරන ලද්දේ. කුමාරකස්සපයන් වහන්සේ වෙත මැදියම් රැයේ පැමිණි දේවතාවෙක් තුඹසක් උපමාවට ගෙන පැනයක් ඇසුවේය. පසුදා උදෑසන බුදුරජාණන් වහන්ස‍ේ වෙත පැමිණි කුමාරකස්සපයන් වහන්ස‍ේ එහි අර්ථ විස්තර විමසූහ. බුදුරජාණන් වහන්සේ නිවන් මගෙහි හික්මෙන භික්ෂුවක් විසින් තමන්ගේ ජීවිතය තුළ ඇති ක්ලේශයන් ක්‍රම ක්‍රමයෙන් දුරුකරනු ලබන ආකාරය එම උපමාවට ගලපමින් දහම් දෙසූ සේක. ඒ ගැනය වම්මික සූත්‍රයෙහි සඳහන් වන්නේ.
මෙන්න දුකේ රහස - Menna Duke Rahasa
Quick View
රු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ විපස්සී සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ගුරු උපදෙස් රහිත වූ අවබෝධය පටිච්ච සමුප්පාදය හේතුඵල දහම බුදුවරුන්ගේ නුවණින් විමසීම
මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ? - Mokakda Me Kshana Sampaththiya ?
Quick View
රු 350.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ විස්තර කරමින් පැවැත්වූ ධර්ම දේශනාවක් සහ සංයුත්ත නිකායේ නකුලපිතු සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ ධර්ම දේශනා දෙකකි. 'සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා' බුදුරජාණන් වහන්සේ වදාළේ දුක ගැන සංක්ෂේපයෙන් කියනවා නම්, හකුළුවා කියනවා නම් දුක යනු පංච උපාදානස්කන්ධය කියා යි. එනම්, රූප - වේදනා - සඤ්ඤා - සංඛාර - විඤ්ඤාණ යන පස ය. දුකින් නිදහස් වනු කැමති ශ්‍රාවකයා විසින් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතු වේ. එසේම උපන් සියලු සත්වයෝ ලෙඩ දුකට පත්වීම උරුම කරගෙන සිටින්නෝ ය. ලෙඩ වීම මේ කයෙහි ස්වභාවයකි. සාමාන්‍ය පෘථග්ජන සත්වයාගේ කය ලෙඩවීමත් සමග ‍සිත ද ලෙඩ වේ. දුර්වල වේ. ශරීරය ලෙඩ වුව ද සිත නීරෝගීව, ශක්තිමත් ව, සතුටින් තියාගන්න‍ේ කෙසේද කියා ය නකුලපිතු සූත්‍රයෙහි විස්තර වන්නේ.
ලොවෙහි එකම සරණ - Lowehi Ekama Sarana
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්, 1. පින් කිරීමෙන් සැලසෙන යහපත හා රැකවරණය ගැනත්, 2. බෝධි මූලයේදී සියලු බුදුවරයන් වහන්සේලා විසින් සම්බුද්ධත්වය පිණිස නුවණින් විමසීම සිදුකරන්නේ කවර අයුරින් ද ගැන විස්තර වන විපස්සී සූත්‍රයත් ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවන් ය.
Vismitha Puhunuwa Front Cover
Quick View
රු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ ‍ගණක ‍මොග්ගල්ලාන සූත්‍රය හා මහා කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් අමා නිවන වෙත පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ආකාරය ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි විස්තර වේ. මහා කම්ම විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ කර්මය සහ කර්ම විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අසිරිමත් ඤාණය පිළිබඳ විස්තරය යි.
  • prev
  • 1
  • 2
  • 3
  • next
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved