(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books ගැඹුරු දහම සරල බසින් Page 3

Page 3

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    Rated 5.00 out of 5
    රු 420.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
  • බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    Rated 5.00 out of 5
    රු 900.00
Vihin Amaruwe Wetenna Epa-front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ රථවිනීත සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. මන්තාණිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ යනු නිතරම දස කථාවෙන් අනෙක් භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරන මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ගුණ ඝෝෂාව ඇසූ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට ද පුණ්ණ මහරහතන් වහන්සේව දැකගැනීමේ අදහසක් ඇති වී තිබුණි. දිනක් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ සමග සප්ත විසුද්ධි පිළිබඳව ධර්ම සාකච්ඡාවක යෙදෙන්නට අවකාශ සැලසුණේය. සාකච්ඡාව අවසන් වූ පසු ය පුණ්ණ මහරහතන් වහන්සේ දැනගත්තේ තමන් මෙතෙක් වෙලා කතා කරමින් සිට ඇත්තේ ධර්ම සේනාධිපතීන් වහන්සේ සමග ය කියා. එම අසිරිමත් සිදුවීම සහ සාකච්ඡාවත්, දසකථා පිළිබඳ වැඩි විස්තරත් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
Sebe Pihita Handunaganimu-front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සුත්ත නිපාතයේ ආලවක සූත්‍රය හා සංයුත්ත නිකායේ පඤ්ච භයවේර සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ආලවක සූත්‍රයෙහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ආලවක යකු දමනය කළ කතා පුවත හා ආලවක යකු බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරුත් ය. මෙම ග්‍රන්ථය තුළ අටුවා ග්‍රන්ථයන්හි ඇතුළත් විස්තර ද සහිතව ආලවක දමනය සිදු වූ ආකාරය දක්වා තිබේ. ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයට පත්වීම සඳහා පුරුදු කළ යුතු ධර්මයන් හා සෝවාන් වූ ශ්‍රාවකයා තුළ දක්නට ලැබෙන අංග පඤ්ච භයවේර සූත්‍රය තුළ විස්තර වේ. මෙම සූත්‍රය තුළ පෙන්වා දෙන කරුණු යම් කෙනෙකුගේ ජීවිතය තුළ ඇත්නම්, ඔහුට තමන් සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයෙකු බවට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි වේ.
දුක් බිය නැති ජීවිතයක් - Duk Biya Nethi Jeewithayak
Quick View
රු 350.00
මේ වන විට ‍ටිකෙන් ටික මිනිසුන්ගේ ආයුෂ අඩුවෙමින් පවතී. ගුණධර්ම පිරිහෙමින් පවතී. අනාගතයේ තත්වය මීටත් වඩා බරපතලය. අනාගතයේ මනුෂ්‍ය වර්ගයා කෙසේ කෙසේ පිරිහී යන්නේ දැයි සඳහන් වන්නේ දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙහිය. මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳවත් එයින් ගැලවෙන්නට අපට කළ හැදි දේ පිළිබඳවත් උතුම් බුද්ධ දේශනාවන් ඇසුරෙන් විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. එසේ ම මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු තථාගත දසබල නමින් හඳුන්වන මහා ඤාණබලයන් 10 ක් ගැන විස්තර වන දෙසුමක් ද මෙහි ඇතුළත් ය. එම විස්තරය කියවනවිට ඔබට බුදුරජාණන් වහන්සේ යනු සරණ යෑමට සුදුසු ම ශාස්තෘන් වහන්සේ බවත්, උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ කිසිවෙකු ලෝකයෙහි සිටිය නොහැකි බවත් මනාව පසක් වනු ඇත.
දස තථාගත බල - Dasa Thathagatha Bala
Quick View
රු 350.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඤාණ හා විශාරද ඤාණ පිළිබඳ විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සිදුකළ ධර්ම දේශනා දෙකකි.
දෙව්ලොව උපත රැකවරණයකි - Dewlowa Upatha Rekawaranayaki
Quick View
රු 220.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අම්බසක්ඛර ප්‍රේත වස්තුව ඇසුරෙන් හා සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. 
  • prev
  • 1
  • 2
  • 3
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved