No products in the cart.
Return To Shopරු 520.00
බුදු දහමේ උගන්වන සතර සතිපට්ඨාන භාවනා ක්රම, අනුස්සති භාවනා, සතර බ්රහ්ම විහරණ ඇතුළු සෑම භාවනා ක්රමයක් ගැන ම ඉතා පැහැදිලිව, නිරවුල්ව මෙම ග්රන්ථය තුළ විස්තර කොට තිබේ. බුදුරජාණන් වහන්සේ වදාළ ක්රමයට ම භාවනාව පුරුදු කරනු කැමති කෙනෙකුට මම ග්රන්ථය බොහෝ උපකාරී වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
සිනිඳු සුළඟක
සුමුදු සුවඳක
සුවය ගෙන දෙන
දිලෙන එළියක
නයන යුවළක
නුවණ ගෙන දෙන
බරක නොගැටෙන
සුළඟෙ දැවටෙන
පහස පැතිරුණ
දුකක නොබැඳුණ
සැපක කිමිදුන
සිතක අසිරිය
කෙලෙස ලබනුව
කියන් සබඳ…
තිලොව ජයගෙන
සමිඳු වදහළ
දහමෙ දැවටුන
දැමුණු සිතක ය
ඒ සියල්ල ම ඇත්තේ..!
| Weight | 0.328 kg |
|---|
රු 200.00
රු 260.00
Sameera Senevirathna (verified owner) –
භාවනාවන් ඉගෙන ගැනීමට ඉතා වටිනා ග්‍රන්ථ රත්නයකි. පැහැදිලි සරල බස් වහරකින් යුතුය.
Yadeesh –
Good