No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අම්බසක්ඛර ප්‍රේත වස්තුව ඇසුරෙන් හා සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අම්බසක්ඛර ප්‍රේත වස්තුව ඇසුරෙන් හා සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
එම ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඔබට පහත සබැඳිවලට පිවිසිය හැකිය.
1. පින් පව්වල සිතාගත නොහැකි විපාක සහ කලණ මිතුරු ඇසුරේ වටිනාකම
2. සත්පුරුෂයන්ගේ ඇසුර සැපයක්මයි
| Weight | 0.125 kg |
|---|
රු 300.00
රු 300.00
Hirushan wickramanayake (verified owner) –
වටිනා ග්‍ර්‍රන්තයක් 🙏