No products in the cart.
Return To Shopරු 210.00
ධර්මය අධර්මය නිවැරදි ලෙස තෝරා බේරා ගැනීමට නොදත් තැන සිදුවන්නේ ධර්මයේ නාමයෙන් අධර්මය වැළඳ ගැනීමයි. මෙවන් පරිසරයක් තුළ ධර්මයේ නාමයෙන් අපට වැරදුණු තැන් පෙන්වා දෙමින් උතුම් තිසරණයේ පිහිට ලබා නිවැරදි දේ තෝරා බේරාගෙන මෙලොව පරලොව යහපත සලසා ගන්නා ආකාරය පිළිබඳ ඉතා වැදගත් ධර්මානුශාසනාවන් එක්තැන් වූ ග්රන්ථයකි. එමෙන්ම තමන් හට පිහිට සලසන උතුම් ශ්රී සද්ධර්මය ඇසුරු කිරීමේදී අප විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි විස්තර වන අලගද්දූපම සූත්රය ඇසුරෙන් වූ ධර්ම දේශනාවක් ද මෙහි ඇතුළත් වී තිබේ.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 0.13 kg |
|---|
රු 220.00
රු 220.00
Reviews
There are no reviews yet.