No products in the cart.
Return To Shop

රු 300.00
තෙරුවන් වන්දනාව යනු බුද්ධිමත් මනුශ්‍යයින්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක එක්තරා නැවුම් අවස්ථාවකි. එනිසා තෙරුවන් වන්දනා කිරීමේදී වන්දනාවක නියම අර්ථය හඳුනාගෙනම එය සිදුකළ යුතුය. තෙරුවන් සරණ ගිය සැදැහැවතුන් හට තමන් සරණ ගිය උතුම් තිසරණය ගැන හැම මොහොතේම සිහි කල්පනාව තිබිය යුතුය. එමෙන්ම ඒ උතුම් තිසරණය ගැන බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ඔබේ වන්දනාව මහත්ඵල වන්නේ එවිටය.
ඒ සඳහා සැදැහැවතුන් හට උපකාරී වීමේ පරම පිවිතුරු අදහසින්ය, මේ වන්දනා පොත සකස් වී ඇත්තේ. ඔබ නිවසේදී වුවත්, වෙනත් පූජ්‍ය ස්ථානයකදී වුවත් තෙරුවන් වන්දනා කිරීමේදී මේ පොත භාවිතා කළ හැකිය. ඔබේ ශ්රද්ධාවත් ප්‍රඥාවත් වැඩිදියුණු වී යන ආකාරය ඔබටම තේරුම්ගත හැකි වේ.
අසීමිත ගුණයෙන් පිරිපුන් වූ අසීමිත ආශිර්වාදයෙන් පිරිපුන් වූ තුන් ලොවටම එකම පිළිසරණ වූ තුණුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් ඔබේ ජීවිතයට සෙතක් ශාන්තියක් සැනසිල්ලක් සැලසේවා! අමා නිවන් ධර්මය අවබෝධවීම පිණිසම තෙරුවන් වන්දනාමය පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා!
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | .12 kg |
|---|
රු 550.00
රු 350.00
Reviews
There are no reviews yet.