No products in the cart.
Return To Shop

රු 500.00
මානව වංශ කථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංග දේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය විස්මයජනක වූ වීරෝධාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳ වෘතාන්තයක් ඔබ ඉදිරියේ මැවී යන අයුරු සොඳුරු සිතුවම් පටයක් මෙන් දකිනු කැමැත්තෙහිද? මුළු ලොවම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙන රිදී දිය දහරක් සේ දකිනු කැමැත්තෙහිද…?
එසේය! මියුරු තත්සර නගමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගැයෙන්නේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පෑන් තුඩිනි.
ගද්‍ය පද්‍ය සම්මිශ්‍රණයෙන් සුසැදි චම්පු කාව්‍යමය නවකථාවක් වන මෙම ග්‍රන්ථය කියවන විට ව්‍යක්ත භාෂාවක ඇති කෝමල මාධූර්යය කොතරම් රසවත්දැයි ඔබටම පසක් වනු ඇත. ලොව පහළ වී වදාළ මහා පුරුෂ රත්නයක අනභිභවනීය පෞරුෂයද, නොකලැල් චරිතයක ගම්භීරත්වය හා නිර්මල පාරිශුද්ධත්වයද, මනාව ඉස්මතු වන මෙම සුන්දර ග්‍රන්ථය කියැවීමෙන් ළතැවුල් සංසිඳී ගොස් දිවිමග පහන් වී සුන්දර ආධ්‍යාත්ම චමත්කාරයක් ඔබටද පසක් වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | .215 kg |
|---|
රු 900.00
රු 700.00
Reviews
There are no reviews yet.