fbpx

ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා විරාජමානව වැඩසිටින තුන් ලොවේ ම අග්‍ර වූ උතුම් ස්වර්ණමාලි මහ සෑ රදුන් අවබෝධයෙන් යුතුව ම වන්දනා කරගෙන අපමණ පින්ඵල නෙලනු රිසි ඔබ වෙනුවෙන් ම සැකසී ඇති වන්දනා අත්පොතකි. විශේෂයෙන් ම පද්‍යානුසාරයෙන් මහ සෑ වරුණ ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම තෙරුවන් ගුණ ගැයෙන වන්දනා කවි පෙළක් ද මහා සෑයේ අසිරිය හා සැබැඳුන වටිනා ධර්ම දේශනාවක් ද අන්තර්ගත වී තිබේ. ස්වර්ණමාලී මහ සෑය වන්දනා කිරීමට යන ඔබ අත තිබිය යුතුම වටිනා වන්දනා අත්පොතකි.

Weight 0.13 kg

1 review for ස්වර්ණමාලී මහා සෑ වන්දනාව – Swarnamali Maha Se Vandanawa

  1. Chathurika Ariyarathne

    itha watina poth wanhanse namak

Add a review

Your email address will not be published. Required fields are marked