(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books

ත්‍රිපිටක ග්‍රන්ථ - Tripitaka Books

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    Rated 5.00 out of 5
    රු 420.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
  • බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    Rated 5.00 out of 5
    රු 900.00
අංගුත්තර නිකාය 1 - Anguththara Nikaya 1
Quick View
රු 2,000.00

Out of stock

අංගුත්තර නිකාය 2 - Anguththara Nikaya 2
Quick View
රු 1,000.00
Read more
අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති (සුත්ත නිපාතය) - Ape Budu Samindu Thawama Weda Weseti (Sutta Nipatha)
Quick View
රු 1,200.00
ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුලාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධුමය. “සුත්ත නිපාතය” යනු එය මනාව පසක් කරවන සුන්දර දහම් කොට්ඨාසයකි. බොහෝ කලක් ප්‍රයෝජනයට නොගෙන සැඟවී පැවති නිධානයක් මතුකොට පෙන්වා දෙන්නාසේ මෙහි, ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය “අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති” නමින් ඔබ අතට පත්වන්නේ. ගද්‍ය, පද්‍ය දෙ අනුසාරයෙන්ම ඉතා මනහර ලෙස සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනයෙහි ලා කොතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි ග්‍රන්ථය පරිශීලනයේදී ඔබට වැටහේවි. මනහර බුද්ධ දේශනා ගණනාවකින් සමන්විත මෙම ග්‍රන්ථය කියවන ඔබ සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. මේ සුන්දර දෙසුම් ඔබේ හද නැගෙන දුක් තැවුල් පිස දමයි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරීගිය අමරණීය ජීවිතයක් ලබාදෙයි. මේ භගවත් දෙසුම් විවේක සිතින්.... යලි යලිත් කියවා තේරුම් ගැනීමෙන් “අහෝ ශ්‍රී සද්ධර්මය තුල බුදු සමිඳු ජීවමානව වැඩ සිටිනවා නොවේදැයි” ඔබට වැටහේවි. සැබෑවක්මය! ධර්මය දකින්නෝ තථාගතයන් වහන්සේව දුටුවෝය.  
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (ථේර ගාථා) - E Ama Niwan Dutu Rahathan Wahansela (Thera Gatha)
Quick View
රු 900.00
“රහතන් වහන්සේ” යන නම ඇසීමට ලැබීම පවා ලෝකයේ පරම දුර්ලභ වූත්, සුන්දරවූත් දෙයකි. එවන් නික්ලේශී පරම පිවිතුරු වූ දිවිපැවැත්මේ ආශ්චර්යවත් වූ තොරතුරු සවිස්තරව අසා දැනගැනීමට ඇත්නම් එය කෙතරම් භාග්‍යයක්ද? “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” නම් වූ මෙම උතුම් ග්‍රන්ථ රත්නයෙන් ඔබ වෙත තිළිණ වන්නේ ඒ උතුම් භාග්‍යයයි. ඛුද්දක නිකායට අයත් ථේර ථෙරි ගාථා නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ සරල සිංහල පරිවර්තනය වන මෙම ග්‍රන්ථය මුළුමනින්ම අරහත් මුනිවරුන්ගේ හදමඩලින් පැන නැගුණ උදාන ගාථාවන් වලිනි, පිරී ඉතිරී ඇත්තේ. කා හටත් මනාව තේරුම් ගත හැකි, ඉතා මනස්කාන්ත වූ සරල සුගම බස්වහරකින් සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථ රත්නය කියවන ඔබ දහම් රසයෙන් කුල්මත් වී යනු ඇත. මෙමඟින් දිගහැරෙන නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගේ නිරාමිස සිතුවිලි තුළින්, ඔබට ඒකාන්තයෙන්ම ඒ උතුම් රහතන් වහන්සේලා මුණගැසෙනු ඇත. ධර්මය දායාද කරගත් ඒ අසහාය උත්තමයන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඩල ඔබ ඉදිරියේ විදහා දැක්වෙනු ඇත. ‘සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් අප සරණ ගිය සම්බුදු හද මඬලින් උපන් ශ්‍රාවක සංඝරත්නය මොනතරම් ආශ්චර්යවත්ද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් පිවිතුරුදැයි ඔබට පසක් වනු ඇත. “ඒකාන්තයෙන්ම ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. ඒ උතුම් නිකෙලෙස් මුනිවරු බිහිකල ශ්‍රී සද්ධර්මය උතුම් තිසරණය කෙරෙහිම ඔබේ ප්‍රසාදය බලවත් වනු ඇත.
Neththippakarana_Front Cover
Quick View
රු 900.00
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමටත්, එහි අර්ථ විමසීමටත්, යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමටත් මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුවහල වචනයෙන් වර්ණනා කොට අවසන් කළ නොහැකිය. එතරම්ම සාරගර්භ වේ. මෙය ඒකාන්තයෙන්ම මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලද ධර්ම විග්‍රහයක් බව කිව යුතුය. එය දැන් අපට ලැබී ඇති ආකාරයට වෙනත් මහතෙරවරු විසින් ප්‍රකරණයක් ලෙස සකසන්නට ඇත. මෙහි හැම තන්හිම ‘එබැවින් මහා කච්චායනයන් වහන්සේ මෙය වදාළහ’ යන මෙම පාඨය ඒ ඒ තන්හි ඉස්මතු කරනු ලබන්නේ එනිසාය. ඔබ නුවණැත්තෙක් නම් ඔබව තථාගත ධර්මයට පමුණුවාලීමට සමර්ථ වූ මෙම අසිරිමත් ග්‍රන්ථය විවේක සිතින් යුතුව කියවන්න. ඉවසීමෙන් කියවන්න. නැවත නැවත කියවන්න. මෙහි දැක්වෙන ධර්ම විග්‍රහයයන් වටහා ගැනීමට මහන්සි ගන්න. එයින් මතුවන ධර්ම ප්‍රීතිය අත්විඳින්න. එවිට සැබැවින්ම මෙය තථාගත ධර්මය අසිරිමත් ලෙස විග්‍රහ කෙරෙන මාහැඟි පොත් වහන්සේ නමක් බව ඔබට ම පසක් වනු නිසැකය.

Out of stock

මජ්ඣිම නිකාය 1 - Majjhima Nikaya 1
Quick View
රු 2,500.00
Read more
මජ්ඣිම නිකාය 3 - Majjhima Nikaya 3
Quick View
රු 2,000.00
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
Quick View
රු 1,500.00
සංයුත්ත නිකාය 1 - Sanyuththa Nikaya 1
Quick View
රු 2,000.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න. සංයුත්ත නිකායේ පළමු කොටස වන මෙම සගාථ වර්ගයේ ඉතා ගැඹුරු ධර්ම කරුණු සංක්ෂේපයෙන් සඳහන් වෙනවා. ‍එහෙත් නුවණින් විමසා තේරුම් ගැනීමේ හැකියාව ඇති කෙනෙකුට ඒ තුලින් ගැඹුරු අවබෝධයක් ලබාගත හැකිය. මෙහි සංයුත්ත නමින් කොටස් එකොළහක් ඇතුලත් වෙනවා. එනම් දේවතා සංයුත්තය, දේවපුත්ත සංයුත්තය, කෝසල සංයුත්ත, මාර සංයුත්තය, භික්ඛුනී  සංයුත්තය, බ්‍රහ්ම සංයුත්තය, බ්‍රාහ්මණ සංයුත්ත, වංගීස සංයුත්තය, වන සංයුත්තය, යක්ඛ සංයුත්ත, සක්ක සංයුත්තය වශයෙනි. මෙහි සූත්‍ර 271 ක් ඇතුලත් ය.
සංයුත්ත නිකාය 2 - Samyutta Nikaya 2
Quick View
රු 2,000.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න. සංයුත්ත නිකාය දෙවන කොටස වන මෙම නිදාන වර්ගයේ වැඩි වශයෙන් විස්තර වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය යි. සසරේ ඇති බියජනක ස්වභාවයත් සසර දුකින් මිදීමේ අවශ්‍යතාවත් මේ තුලින් පැහැදිලිව ඉස්මතු වෙනවා. මෙහි සංයුත්ත නමින් කොටස් නවයක් ඇතුලත් වෙනවා. එනම් අභිසමය සංයුත්තය, ධාතු සංයුත්තය, අනමතග්ග සංයුත්තය, කස්සප සංයුත්තය, ලාභසක්කාර සංයුත්තය, රාහුල සංයුත්තය, ලක්ඛණ සංයුත්තය, ඕපම්ම සංයුත්තය, භික්ඛු සංයුත්තය වශයෙනි. මෙහි සූත්‍ර 406 ක් ඇතුලත් ය.

Out of stock

සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4
Quick View
රු 1,100.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න. සංයුත්ත නිකාය සිව්වන කොටස වන මෙම සළායතන වර්ගයේ විස්තර වන්නේ ආයතන සය මුල් කරගෙන දුක සකස්වන ආකාරය යි. එමෙන්ම ආයතන අවබෝධ කොට දුකින් නිදහස් වන ආකාරය යි. මෙහි සංයුත්ත නමින් කොටස් දහයක් ඇතුලත් වෙනවා. එනම් සළායතන සංයුත්තය, වේදනා සංයුත්තය, මාතුගාම සංයුත්තය, ජම්බුඛාදක සංයුත්තය, සාමණ්ඩකානි සංයුත්තය, මොග්ගල්ලාන සංයුත්තය, චිත්ත සංයුත්තය, ගාමණී සංයුත්තය, අසංඛත සංයුත්තය, අබ්‍යාකත සංයුත්තය වශයෙනි. සළායතන වර්ගයේ සූත්‍ර 2286 ක් ඇතුලත් ය.
Read more
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved