No products in the cart.
Return To Shop

රු 2,200.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.
සංයුත්ත නිකාය දෙවන කොටස වන මෙම නිදාන වර්ගයේ වැඩි වශයෙන් විස්තර වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය යි. සසරේ ඇති බියජනක ස්වභාවයත් සසර දුකින් මිදීමේ අවශ්‍යතාවත් මේ තුලින් පැහැදිලිව ඉස්මතු වෙනවා.
මෙහි සංයුත්ත නමින් කොටස් නවයක් ඇතුලත් වෙනවා. එනම් අභිසමය සංයුත්තය, ධාතු සංයුත්තය, අනමතග්ග සංයුත්තය, කස්සප සංයුත්තය, ලාභසක්කාර සංයුත්තය, රාහුල සංයුත්තය, ලක්ඛණ සංයුත්තය, ඕපම්ම සංයුත්තය, භික්ඛු සංයුත්තය වශයෙනි. මෙහි සූත්‍ර 406 ක් ඇතුලත් ය.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 1.1 kg |
|---|
රු 2,000.00
රු 2,000.00
Reviews
There are no reviews yet.