No products in the cart.
Return To Shopරු 900.00
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමටත්, එහි අර්ථ විමසීමටත්, යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමටත් මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුවහල වචනයෙන් වර්ණනා කොට අවසන් කළ නොහැකිය. එතරම්ම සාරගර්භ වේ. මෙය ඒකාන්තයෙන්ම මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලද ධර්ම විග්‍රහයක් බව කිව යුතුය. එය දැන් අපට ලැබී ඇති ආකාරයට වෙනත් මහතෙරවරු විසින් ප්‍රකරණයක් ලෙස සකසන්නට ඇත. මෙහි හැම තන්හිම ‘එබැවින් මහා කච්චායනයන් වහන්සේ මෙය වදාළහ’ යන මෙම පාඨය ඒ ඒ තන්හි ඉස්මතු කරනු ලබන්නේ එනිසාය.
ඔබ නුවණැත්තෙක් නම් ඔබව තථාගත ධර්මයට පමුණුවාලීමට සමර්ථ වූ මෙම අසිරිමත් ග්‍රන්ථය විවේක සිතින් යුතුව කියවන්න. ඉවසීමෙන් කියවන්න. නැවත නැවත කියවන්න. මෙහි දැක්වෙන ධර්ම විග්රහයයන් වටහා ගැනීමට මහන්සි ගන්න. එයින් මතුවන ධර්ම ප්‍රීතිය අත්විඳින්න. එවිට සැබැවින්ම මෙය තථාගත ධර්මය අසිරිමත් ලෙස විග්රහ කෙරෙන මාහැඟි පොත් වහන්සේ නමක් බව ඔබට ම පසක් වනු නිසැකය.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 0.39 kg |
|---|
රු 1,500.00
රු 1,050.00
Lasitha –
ඉතාමත් රසවත්
Lasitha –
රසවත්