(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books

දහම් වැඩසටහන් පොත්

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    Rated 5.00 out of 5
    රු 400.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
අතරමන් නොවීමට
Quick View
රු 260.00
අතරමං නොවී සසරින් එතෙරවීම පිණිස නිවැරදි මාර්ගය පෙන්වා දෙන තථාගත ශ්‍රී සද්ධර්මය තුළ ඇතුළත් උතුම් බුද්ධ දේශනාවන් දෙකක් ඇසුරින් සකස්...
Gihi Geyi Oba Eyi Book Cover
Quick View
රු 260.00
පංච කාමයට වසඟ වූ සත්වයා මුහුණ පා ඇති මහා දුක් සයුරක අඳෝනාව මනාව විස්තර කරමින් පංචකාමයේ ආදීනව ප්‍රකට කරන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මූලික කරගෙන සකස් වූවකි. එමෙන්ම පංච උපාදානස්කන්ධය නම් වූ මහා බර කරගසාගත් සත්වයාට උරුම වූ මහා දුකක් පිළිබඳව විස්තර වී ඇති භාර සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද අන්තර්ගතය. එමෙන්ම ග්‍රන්ථාවසානයේ සඳහන් වී ඇති සුන්දර වූ බුදුගුණයන් පන්සියයකින් වැණෙන බුදුගුණ ශාන්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
තෝරාගනිමු සැබෑම නායකත්වය - Thoraganimu Sebema Nayakathwaya
Quick View
රු 200.00
සාර්ථක ජීවිතයක් පිණිස නොවරදින මගහසර පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ නායකත්වයක් තෝරා ගැනීමේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. ඒ පිළිබඳව මධ්‍යස්ථව කරුණු විග්‍රහ වී ඇති මෙම සදහම් ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට මුණගැසෙන්නේ තුන් ලොවටම ආලෝකයක් වූ ලොව පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේවයි. එමෙන්ම, සැබෑ නායකත්වයෙන් පෙන්වා දෙන සුන්දර වැඩපිළිවළ ද, ජීවිතය පිළිබඳව විදර්ශනා නුවණ දියුණු කරන අනිත්‍ය භාවනාවක් ද මෙහිදී ඔබට තිළිණ වී ඇත.
බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu
Quick View
රු 900.00
අපි කවුරුත් දන්නා වූ ඉතා ප්‍රකට බුද්ද වචනයක් තිබේ. එනම් "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකී නම් හේ මා (කවුරුන්දැයි මනාකොට) දැකගනී. මේ බුදු වචන මාතෘකා වශයෙන් තබාගෙනය, මෙම ග්‍රන්ථයට “බුදු සමිඳු දැකගනිමු” යන නම තබා ඇත්තේ. ජීවිතයක් සැනසිලිදායක වන්නේ සැනසීම උදාකරවන ධර්මයක් මුණගැසීමෙනි. මානව වංශ කථාවේ එවන් අතිශයින්ම සුන්දර වූ සැනසිලිදායක වූ ධර්මයක් අපට පෙන්වා දී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. බුද්ධිය මනාකොට හැසිරවිය හැකි යෙමෙකුට උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් සැනසීම උදාකරගත හැක. ඒ වෙනුවෙන් සැදැහැවතුන් හට නිවැරදි ශ්‍රී සද්ධර්මය පෙන්වා දීමේ අරමුණෙන් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මීට කලකට පෙර පවත්වන්නට යෙදුන අවබෝධාත්මක භාවනා වැඩමළුවන්හී දේශණා කරන ලද ධර්ම දේශනාවන් එකතුවකි, මෙසේ ග්‍රන්ථයක් ලෙසින් එළිදකිනු ලබන්නේ. පෞද්ගලික මතවාද ඔස්සේ ධර්මයේ නාමයෙන් මිහිරි ශ්‍රී සද්ධර්මය වැසී ගිය යුගයට මෙම උතුම් දේශනා අඳුරේ සිටින දෑස් ඇතියනට රූප දැකීම පිණිස තෙල් පහන් දැල්වූවා සේය. සැදැහැවත් බෞද්ධ ලෝකයාගේ නෙත් සිත් විවර කරවන සුළු මෙම දෙසුම් යලි යලිත් කියවා සැනසිලිදායක ජීවිතයකට මං පෙත් විවර කරගත මැනව.
Maranaya Idiriye Asarana Noveemata Nam
Quick View
රු 220.00
ධර්මය පිහිට කර නොගත් කෙනාහට මරණය ඉදිරියේ අසරණ වීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණකි. අවාසනාවන්ත ලෙස අසරණ ලෙස මරණය වැළඳගන්නා කෙනා පරලොව වශයෙන් ද දුක උරුම කරගනී. නමුත් ධර්මය පිහිටකරගත් ආර්ය ශ්‍රාවකයෙකුගේ මරණය එසේ අසරණ එකක් නොවනු ඇත. මේ පිළිබඳව කරුණු විස්තර වන අනාථපිණ්ඩිකෝවාද සූත්‍රය මූලික කරගෙන සැකසී ඇති ග්‍රන්ථයකි. එමෙන්ම ධර්මයේ විස්තර වන පංච උපාදානස්කන්ධය නම් වූ දුක පිළිබඳව හත් අකාරයකින් කරුණු විස්තර වන සත්තට්ඨාන නම් පරම ගම්භීර වූ බුද්ධ දේශනාව ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද මෙහි ඇතුලත් වී තිබේ. අවාසනාවන්ත මරණයකට අකමැති ඔබ විසින් කියවිය යුතුම පොතක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
රහතුන්ගේ ධර්ම සාකච්ඡා
Quick View
රු 300.00
නවාංග ශාස්තෘ ශාසනය තුළ ඇතුලත් වේදල්ල (ධර්ම සාකච්ඡානුසාරයෙන් සිදුකළ දේශනා) ක්‍රමයට අයත් වූ චූල වේදල්ල සූත්‍රයත් මහා වේදල්ල සූත්‍රයත් ඇසුරෙන්...
ලෙඩ දුක්වලින් අත්මිදෙමු
Quick View
රු 250.00
ලෙඩවීම මෙන්ම සියලු දුක්ඛ දෝමනස්සයන්ගෙන් අත්මිදීම පිණිස පවතින ප්‍රතිපදාව විස්තර වන්නේ ශ්‍රී සද්ධර්මය තුළය. දුකින් මිදෙනු කැමති ආර්ය ශ්‍රාවකයා විසින්...
ලෝකය හැදෙන හැටි - Lokaya Hedena Heti
Quick View
රු 270.00
මේ ලෝකය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සතුවූයේ කෙතරම් පුළුල් වූ විශ්මයජනක අවබෝධයක් ද යන්න මනාව ප්‍රකට කරවන ග්‍රන්ථයකි. බුද්ධ දේශනා තුනක් ඇසුරෙන් සැකසී තිබේ. ලෝකයේ ආරම්භය පිළිබඳව (පාථිවිය හැදුන හැටි) විස්මය ජනක හෙළිදරව්වක් වන “අග්ගඤ්ඤ සූත්‍රය” මෙහි ඇතුලත් ප්‍රධාන දේශනයයි. එමෙන්ම බැඳීම නිසා දුක හටගන්නා අයුරු ඉතාම සරල අකාරයෙන් පෙන්වා දෙන ‘භද්‍රක සූත්‍රයත්’ කර්මය දායාද කරගත් සසර ගමනට මෛත්‍රියේ අනුසස් පෙන්වා දෙන “කරජකාය සූත්‍රය” ත් මෙහි ඉතා සුන්දර ලෙස විස්තර වී ඇත.
සුගතියට යන සැලැස්මක්
Quick View
රු 300.00
උතුම් සේඛබල තුළ පිහිටි ආර්ය ශ්‍රාවකයා සුගති රැකවරණ සලසාගන්න අයුරු මනාව විස්තර වී ඇති ‘සංඛාරුප්පත්ති සූත්‍රය’ මූලික කරගෙන සකස් වී...
ගෞතම සසුනේ පිහිට ලබන්නට
Quick View
රු 400.00
බුදු සසුනේ පිහිට පිළිසරණ සලසාගෙන සතර අපා දුකින් මිදෙනු කැමති ශ්‍රාවකාගේ ජීවිතයේ නොපිරිහෙන ලෙස පිහිටිය යුතු අංග සතරක් තිබේ. “සෝතාපත්ති...
Kiyannam Senehasin Miya Noyan His Athin
Quick View
රු 230.00
ශ්‍රී සද්ධර්මයට ඇලුම් කරන, ධර්මයට ආධුනික වූ කා හටත් සදහම් මඟට ප්‍රවේශයක් සලසන සදහම් ග්‍රන්ථයකි. විශේෂයෙන්ම, ධර්මයේ හැසිරීමේ වටිනාකමත්, ඒ සඳහා ශ්‍රද්ධාව පෙරටු විය යුතු අයුරුත් මිථ්‍යාවෙන් මිදී ධර්මය තෝරා බේරා ගන්නා අයුරුත් ඉතා සරලව ඉතා පැහැදිලිව විස්තර වී ඇත. ග්‍රන්ථාවසානයේ සම්බුදු ගුණය පිළිබඳ වූ විස්තරයක් ද, බුදුගුණ භාවනාවක් ද, තෙරුවන් ගුණ ගැයෙන සුන්දර කවි පෙලක් ද ඇතුළත් වී තිබේ.

Out of stock

දම් දියෙන් පණ දෙව් විමන් සැප
Quick View
රු 320.00
සුගතිය දුගතිය තීරණය කෙරෙන ධර්මයත් අධර්මයත් මනාව විස්තර වන ‘වේළුද්වාර සූත්‍රය’ ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාවක් මාතෘකා කොට සැකසුන සදහම් ග්‍රන්ථයකි....
Read more
  • 1
  • 2
  • next
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved