No products in the cart.
Return To Shopරු 280.00
සංයුත්ත නිකායේ ඤාණවත්ථු සූත්‍රය හා දුතිය ඤාණවත්ථු සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්ම දේශනා 2ක් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ. හේතුඵල ධර්ම න්‍යායට අනුව සංසාර දුක සකස්වීම (පටිච්ච සමුප්පාදය) චතුරාර්ය සත්‍යයට ගලපා නුවණින් විමසන පිළිවෙළ මෙම සූත්‍ර දේශනාවන්හි විස්තර වේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
සංයුත්ත නිකායේ ඤාණවත්ථු සූත්‍රය හා දුතිය ඤාණවත්ථු සූත්‍රය ඇසුරෙන් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්ම දේශනා 2ක් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ. හේතුඵල ධර්ම න්‍යායට අනුව සංසාර දුක සකස්වීම (පටිච්ච සමුප්පාදය) චතුරාර්ය සත්‍යයට ගලපා නුවණින් විමසන පිළිවෙළ මෙම සූත්‍ර දේශනාවන්හි විස්තර වේ.
එම ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා පහත සබැඳි ඔස්සේ පිවිසිය හැකියි.
| Weight | 0.137 kg |
|---|
රු 280.00
රු 250.00
Reviews
There are no reviews yet.