මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ඇතුළත් මහා තණ්හාසංඛය සූත්‍රය විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනාවකි. එම ධර්ම දේශනාව ඔබට පහත සබැඳිවලින් ශ්‍රවණය කළ හැක.

සාති නම් භික්ෂුවක් තුළ ඇති වූ මිථ්‍යා දෘෂ්ටියක් මූලික කරගෙන අපගේ භාග්‍යවතුන් වහන්ස‍ේ විසින් මෙම මහා තණ්හාසංඛය සූත්‍ර දේශනාව වදාරන ලදී. මෙම සූත්‍රය තුළ විඤ්ඤාණය පිළිබඳවත්, පටිච්ච සමුප්පාදය පිළිබඳවත්, සම්මා දිට්ඨිය පිළිබඳවත්, බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් තණ්හාව ගෙවා දමා විමුක්තිය සාක්ෂාත් කරන ආකාරය පිළිබඳවත් විස්තර වේ.

  1. භවයෙන් භවයට සැරිසරා යන්නේ එකම විඤ්ඤාණයක් ද? 1 කොටස
  2. භවයෙන් භවයට සැරිසරා යන්නේ එකම විඤ්ඤාණයක් ද? 2 කොටස
Weight 0.16 kg

Reviews

There are no reviews yet.

Be the first to review “කොහොමද පිහිට ලැබගන්නේ ? – Kohomada Pihita Lebaganne?”

Your email address will not be published. Required fields are marked