fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම පණ්ඩිත වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – නිධීනං’ව පවත්තාරං …..
රාධ තෙරුන්ගේ කථා වස්තුව

2 ගාථා රත්නය – ඕවදෙය්‍යනුසාසෙය්‍ය …..
අස්සජි – පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව

3 ගාථා රත්නය – න භජේ පාපකේ මිත්තේ …..
ඡන්න තෙරුන්ගේ කථා වස්තුව

4 ගාථා රත්නය – ධම්මපීතී සුඛං සේති …..
මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව

5 ගාථා රත්නය – උදකං හි නයන්ති නෙත්තිකා …..
පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව

6 ගාථා රත්නය – සේලෝ යථා ඒකඝනෝ …..
ලකුණ්ඨක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව

7 ගාථා රත්නය – යථාපි රහදෝ ගම්භීරෝ …..
කාණමාතාවගේ කථා වස්තුව

8 ගාථා රත්නය – සබ්බත්ථ වේ සප්පුරිසා චජන්ති …..
පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

9 ගාථා රත්නය – න අත්තහේතු න පරස්ස හේතු …..
ධම්මික තෙරුන්ගේ කථා වස්තුව

10 ගාථා රත්නය – අප්පකා තේ මනුස්සේසු …..
11 ගාථා රත්නය – යේ ච ඛෝ සම්මදක්ඛාතේ …..
බණ ඇසූවන්ගේ කථා වස්තුව

12 ගාථා රත්නය – කණ්හං ධම්මං විප්පහාය …..
13 ගාථා රත්නය – තත්‍රාභිරතිමිච්ඡෙය්‍ය …..
14 ගාථා රත්නය – යේසං සම්බෝධිඅංගේසු …..
පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව

Weight .14 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 6 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 6”

Your email address will not be published. Required fields are marked