fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම යමක වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – මනෝ පුබ්බංගමා ධම්මා …..
චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව

2 ගාථා රත්නය – මනෝ පුබ්බංගමා ධම්මා …..
මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව

3 ගාථා රත්නය – අක්කොච්ඡි මං අවධි මං …..
4 ගාථා රත්නය – අක්කොච්ඡි මං අවධි මං …..
ථුල්ලතිස්ස තෙරුන්ගේ කථා වස්තුව

5 ගාථා රත්නය – න හී වේරේන වේරානී …..
කාලි යකින්නියගේ කථා වස්තුව

6 ගාථා රත්නය – පරේ ච න විජානන්ති …..
කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ
කථා වස්තුව

7 ගාථා රත්නය – සුභානුපස්සිං විහරන්තං …..
8 ගාථා රත්නය – අසුභානුපස්සිං විහරන්තං …..
චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලාගේ
කථා වස්තුව

9 ගාථා රත්නය – අනික්කසාවෝ කාසාවං …..
10 ගාථා රත්නය – යෝ ච වන්ත කාසාවස්ස …..
දේවදත්තගේ කථා වස්තුව

11 ගාථා රත්නය – අසාරේ සාරමතිනෝ ….
12 ගාථා රත්නය – සාරඤ්ච සාරතෝ ඤත්වා ….
උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව

13 ගාථා රත්නය – යථාගාරං දුච්ඡන්නං …..
14 ගාථා රත්නය – යථාගාරං සුච්ඡන්නං …..
නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව

15 ගාථා රත්නය – ඉධ සෝචති පෙච්ච සෝචති …..
චුන්ද සූකරිකයාගේ කථා වස්තුව

16 ගාථා රත්නය – ඉධ මෝදති පෙච්ච මෝදති ……
ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව

17 ගාථා රත්නය – ඉධ තප්පති පෙච්ච තප්පති ……
දෙව්දත්ගේ අවසන් කාලය ගැන කථා වස්තුව

18 ගාථා රත්නය – ඉධ නන්දති පෙච්ච නන්දති ……
සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව

19 ගාථා රත්නය – බහුම්පි චේ සහිතං භාසමානෝ ……
20 ගාථා රත්නය – අප්පම්පි චේ සහිතං භාසමානෝ ……
යහළු භික්ෂූන් වහන්සේලා දෙනමගේ කථා වස්තුව

Weight .18 kg

1 review for අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

  1. Sameera Senevirathna (verified owner)

    ධම්ම පදයේ ගාථා, ඒවායේ අර්ථය, නිධාන කතාව සහ ඒ හා සම්බන්ධ පෙර සිදුවීම් ඉතා පැහැදිලිව, සරල බස් වහරකින් රචිත ඉතා වටිනා ග්‍රන්ථ රත්නයකි.

Add a review

Your email address will not be published. Required fields are marked