fbpx

මහාවංශය වනාහී සිංහල ජාතියේත්, සිංහල රාජවංශයේත්, ලංකාවෙහි ස්ථාපිත බුද්ධ ශාසනයේත් ආරම්භය පිළිබඳව අතිශය සත්‍ය වූ වාර්තා පදනම් කොට ලියැවුණු සිංහලයන්ගේ අභිමානවත් ඓතිහාසික ග්‍රන්ථය යි. ලෝකයෙහි යම් කිසි ජාතියක් සතුව මෙවන් ඓතිහාසික ලිඛිත ග්‍රන්ථයක් ඇත්නම් ඒ සිංහල ජාතියට ය. එහෙයින් සෑම සිංහලයෙකු විසින් ම, සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම අනිවාර්යයෙන් කියවිය යුතු ග්‍රන්ථයන් අතර මහාවංශය ඇතුලත් විය යුත්තේ ම ය.

Weight 1.58 kg

7 reviews for මහාවංශය කොටස් තුනේ එකතුව – Mahawanshaya Collection

  1. W.A.S.NIMESHA SHANDEEPANI

    .

  2. සමීර

    ඉස්කෝලෙ ඉඳන්ම අපෙන් සැඟ වූ අපේම ඉතිහාසය. මෙය කියවද්දී දෙනෙතින් කඳුලු නොවැටෙන්නේ කාගෙන්ද. සින්හල කම ගැන හදවතේ පතුලටම දැනෙනවා.දැනෙන හැඟීම් කියා ගන්න වචන නෑ. මේ තරම් ලස්සනට පරිවර්තනය කර දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වේවා…

  3. K Ekanayake

    Its indeed noble.
    We had no Idea of our own history.
    It was not given any importance by any one to give this knowledge to all natives of this great country.
    It was a dismay of us.
    May Triple gem bless all.

  4. Thusitha Bandara Rathnayake

    math aswen inne kiyawanna.itmanatma matatah kiyawanna labewa..

  5. Dilhani

    Our great history! Many merits to Pinwath Loku Swamin Wahanse.

  6. M.W.Kushan Chamikara. Age: 15 years old

    මිත්‍යා මත පදනම් වූ මේ වත්මන් සමාජයට නිවැරදි ඉතිහාසය
    කියා දෙන ශාක්‍ය වංශික සිංහලයන්ගේ නැවත මහා පුනරාගමනයයි මේ….

  7. Sachin Konara

    Excellent !
    These books motivated me to do great things for my country!

Add a review

Your email address will not be published. Required fields are marked

You may also like...