fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම කෝධ වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – කෝධං ජහේ විප්පජහෙය්‍ය මානං …..
රෝහිනී ක්ෂත්‍රිය කන්‍යාවගේ කථා වස්තුව

2 ගාථා රත්නය – යෝ වේ උප්පතිතං කෝධං …..
එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

3 ගාථා රත්නය – අක්කෝධේන ජිනේ කෝධං …..
උත්තරා උපාසිකාවගේ කථා වස්තුව

4 ගාථා රත්නය – සච්චං භණේ න කුජ්ඣෙය්‍ය …..
මහමුගලන් තෙරුන් ප්‍රශ්න විසඳීමේ කථා වස්තුව

5 ගාථා රත්නය – අහිංසකා යේ මුනයෝ …..
බුදුරජුන්ගේ පිය බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

6 ගාථා රත්නය – සදා ජාගරමානානං …..
පුණ්ණා දාසියගේ කථා වස්තුව

7 ගාථා රත්නය – පෝරාණමේතං අතුල …..
8 ගාථා රත්නය – න චාහු න ච භවිස්සති …..
9 ගාථා රත්නය – යඤ්චේ විඤ්ඤූ පසංසන්ති …..
10 ගාථා රත්නය – නෙක්ඛං ජම්බෝනදස්සේව …..
අතුල උපාසකගේ කථා වස්තුව

11 ගාථා රත්නය – කායප්පකෝපං රක්ඛෙය්‍ය …..
12 ගාථා රත්නය – වචීපකෝපං රක්ඛෙය්‍ය …..
13 ගාථා රත්නය – මනෝපකෝපං රක්ඛෙය්‍ය …..
14 ගාථා රත්නය – කායේන සංවුතා ධීරා …..
ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

Weight .1 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 17 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 17”

Your email address will not be published. Required fields are marked