මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා දැන සිටිය යුතු මූලික කරුණු සහ ධර්මාවබෝධයට නැතුවම බැරි ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද? යන්න පිළිබඳ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.

එම ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඔබට පහත සබැඳිවලට පිවිසිය හැකිය.

1. චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා දැන සිටිය යුතු මූලික කරුණු
2. ධර්මාවබෝධයට නැතුවම බැරි ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද?

Weight 0.13 kg

Reviews

There are no reviews yet.

Be the first to review “නුවණ වැඩීමට පිළියමක් – Nuwana Wedeemata Piliyamak”

Your email address will not be published. Required fields are marked