No products in the cart.
Return To Shop

රු 380.00
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
“පින රැස්කළ යුතුයි” යන්න බුද්ධානුශාසනාවයි. “ජීවිතය අවබෝධ කළ යුතුයි” යන්න ද බුද්ධානුශාසනාවයි. එම නිසා තථාගත ශ්රාවකයා පින් ද රැස්කරන්නෙකි. ජීවිතාවබෝධය පිණිස ද නුවණ මෙහෙයවන්නකි. මෙම කාරණාවන් පිළිබඳව මනාව කරුණු විග්රහ කරමින් පිනේ උපකාරයෙන් ධර්මාවබෝධය සලසාගන්නා අයුරු මනාව විස්තර වන ධර්ම දේශනා දෙකකින් සමන්විත දහම් ග්රන්ථයකි. පිනට ආශා කරන, ධර්මාවබෝධයට ආශා කරන ඔබට මෙමගින් වටිනා දහම් උපදෙස් ලබාගත හැක.
| Weight | 0.23 kg |
|---|
රු 400.00
රු 300.00
Reviews
There are no reviews yet.