No products in the cart.
Return To Shop

රු 300.00
ලක්වාසී බෞද්ධ බොහෝ දෙනා තුන් සූත්‍රය කටපාඩමින් දනිති. ආශිර්වාද පතා සජ්ඣායනය ද කරති. නමුත් එම උතුම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය යන දේශනාවන්වලින් ඉස්මතු වන පරම ගම්භීර වූ අරුත් බොහෝ දෙනා නොදනිති. ඒ නිසා ම එමගින් උපදවාගත හැකි සැබෑම පිළිසරණ සලසා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනාට අහිමි වී තිබේ. මෙම සදහම් ග්‍රන්ථය තුළ අන්තර්ගත වී තිබෙන්නේ එම උතුම් දේශනාවන්ගේ අරුත් ඉතා සරල බසින් විස්තර කරමින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා තුනකි. මෙහි දැක්වෙන අරුත් දැන ඉගෙනගෙන එම උතුම් සූත්‍ර සජ්ඣායනා කරන ඔබට සැබැවින් ම එහි සදහන් සැබෑ බසින් සෙත සැලසෙනු නොඅනුමානය. ග්‍රන්ථාවසානයේ ඒ උතුම් දේශනා පාළියෙන් හා සිංහලෙන් ඔබට තිළිණ වී තිබේ.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
ලක්වාසී බෞද්ධ බොහෝ දෙනා තුන් සූත්‍රය කටපාඩමින් දනිති. ආශිර්වාද පතා සජ්ඣායනය ද කරති. නමුත් එම උතුම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය යන දේශනාවන්වලින් ඉස්මතු වන පරම ගම්භීර වූ අරුත් බොහෝ දෙනා නොදනිති. ඒ නිසා ම එමගින් උපදවාගත හැකි සැබෑම පිළිසරණ සලසා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනාට අහිමි වී තිබේ. මෙම සදහම් ග්‍රන්ථය තුළ අන්තර්ගත වී තිබෙන්නේ එම උතුම් දේශනාවන්ගේ අරුත් ඉතා සරල බසින් විස්තර කරමින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා තුනකි. මෙහි දැක්වෙන අරුත් දැන ඉගෙනගෙන එම උතුම් සූත්‍ර සජ්ඣායනා කරන ඔබට සැබැවින් ම එහි සදහන් සැබෑ බසින් සෙත සැලසෙනු නොඅනුමානය. ග්‍රන්ථාවසානයේ ඒ උතුම් දේශනා පාළියෙන් හා සිංහලෙන් ඔබට තිළිණ වී තිබේ.
| Weight | 0.197 kg |
|---|
රු 400.00
රු 280.00
Reviews
There are no reviews yet.