(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Products Page 18

Page 18

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    Rated 5.00 out of 5
    රු 400.00
  • Buddha - The Marvelous Sage

    Buddha - The Marvelous Sage

    Rated 5.00 out of 5
    රු 1,100.00
  • සිරි ගෞතම බෝධි වන්දනාව - Siri Gauthama Bodhi Vandanawa

    සිරි ගෞතම බෝධි වන්දනාව - Siri Gauthama Bodhi Vandanawa

    Rated 5.00 out of 5
    රු 100.00
සාරිපුත්ත මහරහතන් වහන්සේ
Quick View
රු 250.00
සැදැහැවතුන්ගේ වන්දනා පොත - Sedehewatunge Wandana Potha
Quick View
රු 300.00
තෙරුවන් වන්දනාව යනු බුද්ධිමත් මනුශ්‍යයින්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක එක්තරා නැවුම් අවස්ථාවකි. එනිසා තෙරුවන් වන්දනා කිරීමේදී වන්දනාවක නියම අර්ථය හඳුනාගෙනම එය සිදුකළ යුතුය. තෙරුවන් සරණ ගිය සැදැහැවතුන් හට තමන් සරණ ගිය උතුම් තිසරණය ගැන හැම මොහොතේම සිහි කල්පනාව තිබිය යුතුය. එමෙන්ම ඒ උතුම් තිසරණය ගැන බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ඔබේ වන්දනාව මහත්ඵල වන්නේ එවිටය. ඒ සඳහා සැදැහැවතුන් හට උපකාරී වීමේ පරම පිවිතුරු අදහසින්ය, මේ වන්දනා පොත සකස් වී ඇත්තේ. ඔබ නිවසේදී වුවත්, වෙනත් පූජ්‍ය ස්ථානයකදී වුවත් තෙරුවන් වන්දනා කිරීමේදී මේ පොත භාවිතා කළ හැකිය. ඔබේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වැඩිදියුණු වී යන ආකාරය ඔබටම තේරුම්ගත හැකි වේ. අසීමිත ගුණයෙන් පිරිපුන් වූ අසීමිත ආශිර්වාදයෙන් පිරිපුන් වූ තුන් ලොවටම එකම පිළිසරණ වූ තුණුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් ඔබේ ජීවිතයට සෙතක් ශාන්තියක් සැනසිල්ලක් සැලසේවා! අමා නිවන් ධර්මය අවබෝධවීම පිණිසම තෙරුවන් වන්දනාමය පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා!
Sebe Pihita Handunaganimu-front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සුත්ත නිපාතයේ ආලවක සූත්‍රය හා සංයුත්ත නිකායේ පඤ්ච භයවේර සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ආලවක සූත්‍රයෙහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ආලවක යකු දමනය කළ කතා පුවත හා ආලවක යකු බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරුත් ය. මෙම ග්‍රන්ථය තුළ අටුවා ග්‍රන්ථයන්හි ඇතුළත් විස්තර ද සහිතව ආලවක දමනය සිදු වූ ආකාරය දක්වා තිබේ. ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයට පත්වීම සඳහා පුරුදු කළ යුතු ධර්මයන් හා සෝවාන් වූ ශ්‍රාවකයා තුළ දක්නට ලැබෙන අංග පඤ්ච භයවේර සූත්‍රය තුළ විස්තර වේ. මෙම සූත්‍රය තුළ පෙන්වා දෙන කරුණු යම් කෙනෙකුගේ ජීවිතය තුළ ඇත්නම්, ඔහුට තමන් සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයෙකු බවට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත හැකි වේ.
සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා - Singithi Lowata Budu Samindu Wadinawa
Quick View
රු 550.00
බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව ගැන විස්තර කෙරෙන කුඩා දරුවන් වෙනුවෙන් ළමා නව කතාවක් ලෙසින් ලියන ලද වටිනා ග්‍රන්ථයකි.
Sithata Suwa Dena Bhawana-New Edition-Front
Quick View
රු 500.00
බුදු දහමේ උගන්වන සතර සතිපට්ඨාන භාවනා ක්‍රම, අනුස්සති භාවනා, සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සෑම භාවනා ක්‍රමයක් ගැන ම ඉතා පැහැදිලිව, නිරවුල්ව මෙම ග්‍රන්ථය තුළ විස්තර කොට තිබේ. බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට ම භාවනාව පුරුදු කරනු කැමති කෙනෙකුට මම ග්‍රන්ථය බොහෝ උපකාරී වනු ඇත.
සිදුරු පහේ ගෙදර
Quick View
රු 250.00
සිරි ගෞතම බෝධි වන්දනාව - Siri Gauthama Bodhi Vandanawa
Quick View
රු 100.00
බෝධි පූජාවක් සිදුනොකළ බෞද්ධයෙකු ලංකාවේ සොයාගැනීමට නොහැකි තරමට ම බෝධි පූජාව බෞද්ධයන්හට සමීප වූ දෙයක්. බෝධි පූජාව ආරම්භ වන්නේ බුදුරදුන් ජීවමානව වැඩසිටි අවදියේ සිටමයි. බෝධින් වහන්සේට අප වන්දන මානන කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා යන අදහසිනුයි. ලංකාවේ බෝධි පූජා පොත් බොහෝමයක් තියෙනවා. බෝධි වන්දනාවක් පිළිවෙළට සිදුකරන ආකාරය, සෙත් පිරිත් සහ බුදුරජාණන් වහන්ස‍ේටත්, උතුම් සම්බුද්ධත්වයටත්, බෝධීන් වහන්සේටත් උපහාර පිණිස රචනා වූ මනරම් කවිපෙළකුත් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වෙනවා.

Out of stock

සිරිගුත්ත සහ ගරහදින
Quick View
රු 250.00
Read more
Sirimath Vesathuru Dawa_Front Cover
Quick View
රු 480.00
මෙම වෙස්සන්තර ජාතකය වනාහී ඉතා අනුවේදනීය කථාවකි. හද සසළ කරවන්නකි. කඳුළු නොහෙළා, සුසුම් නොහෙළා නොකිව හැකි තරම් යැ. වෙස්සන්තර ආත්මභාවයේදී මහාබෝසතුන් විසින් පරිත්‍යාග කරන ලද අසාමාන්‍ය අද්භූත දානය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නිතැතින් ම විස්මය පැන නගී! සිංහල සාහිත්‍යයෙහි වෙසතුරු දාවට හිමිවන්නේ උතුම් තැනෙකි. එකලැ අප මුතුන් මිත්තෝ කිසියම් දුකෙකින් ළය පෑරුණු කල්හි වෙසතුරු දා හඬ නගා කියා දුක් තුනී කැරැගත්තෝය. එමෙන්ම බොදු සිතුවම් කලායෙහි ද වෙසතුරු දාවට ලැබෙන්නේ මහත් මැ තැනෙකි. නමුත් මෙකල වෙස්සන්තර ජාතකය යනු කුමක්දැයි හරි හැටි දන්නෝ පවා විරලයහ. වෙස්සන්තර ජාතකය කියැවීමෙන් දහම් රසය ලැබෙයි. සංවේගය ඇති වෙයි. වියෝ දුක දැනෙයි. නොකිලිටි පිවිතුරු සෙනෙහස නමැති හූයෙන් දාන පාරමී නම් මුතුවැල බෝසතුන් විසින් ගොතනා අයුරු ඉතා මනහර යැ. මෙය නැවත නැවත කියවා රස විඳිය හැකිය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද මහා බැති සිතෙක් උපදියි. එහෙයින් මෙය දිවියෙහි දුක් කම්කටොලු පිස දමා සිත පහන් කරවයි. මෙය නිතර කියවීම, සිය දරුවනට කියවන්ට දීම, කවරෙකුට නමුත් වර්ණනා විෂයාතික්‍රාන්ත ආධ්‍යාත්ම රසයෙක් විඳිය හැකි අපූර්ව බෝසත් කථාවෙකි!
සුගතියට යන සැලැස්මක්
Quick View
රු 300.00
උතුම් සේඛබල තුළ පිහිටි ආර්ය ශ්‍රාවකයා සුගති රැකවරණ සලසාගන්න අයුරු මනාව විස්තර වී ඇති ‘සංඛාරුප්පත්ති සූත්‍රය’ මූලික කරගෙන සකස් වී...
සුදුමුදු බුදුගුණ සිහිකර ගන්නේ (සත්තිස් බෝධිපාක්ෂික ධර්ම) - Bodhipakshika Dharma
Quick View
රු 550.00
සුදොවුන් නිරිඳු
Quick View
රු 250.00
  • prev
  • 1
  • …
  • 17
  • 18
  • 19
  • …
  • 21
  • next
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved