No products in the cart.
Return To Shop

රු 2,500.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.
සංයුත්ත නිකාය සිව්වන කොටස වන මෙම සළායතන වර්ගයේ විස්තර වන්නේ ආයතන සය මුල් කරගෙන දුක සකස්වන ආකාරය යි. එමෙන්ම ආයතන අවබෝධ කොට දුකින් නිදහස් වන ආකාරය යි.
මෙහි සංයුත්ත නමින් කොටස් දහයක් ඇතුලත් වෙනවා. එනම් සළායතන සංයුත්තය, වේදනා සංයුත්තය, මාතුගාම සංයුත්තය, ජම්බුඛාදක සංයුත්තය, සාමණ්ඩකානි සංයුත්තය, මොග්ගල්ලාන සංයුත්තය, චිත්ත සංයුත්තය, ගාමණී සංයුත්තය, අසංඛත සංයුත්තය, අබ්යාකත සංයුත්තය වශයෙනි. සළායතන වර්ගයේ සූත්ර 2286 ක් ඇතුලත් ය.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 1.5 kg |
|---|
රු 2,200.00
රු 2,000.00
Hansani Kaushalya (verified owner) –
*****