No products in the cart.
Return To Shop

රු 1,000.00
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පාරිශුද්ධ බුද්ධ වචනය ඇතුළත් වන්නේ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය තුළ ය. එයින් සූත්‍ර පිටකය – දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුළත් වන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ය. දෙසුම් 34කින් යුත් දීඝ නිකාය – සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාථික වර්ගය වශයෙන් කොටස් 3කින් සමන්විත වන අතර ඒවා ග්රන්ථ 3ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. දීඝ නිකාය තුන්වන පොත් වහන්සේ වන මෙය පාථික සූත්‍රයෙන් ආරම්භ වන බැවින් පාථික වර්ගය නමින් හඳුන්වනු ලැබේ. මෙහි ඇතුලත් සූත්‍ර දේශනාවන් වන්නේ –
| Weight | 1.1 kg |
|---|
රු 2,000.00
රු 2,500.00
Reviews
There are no reviews yet.