නවාංග ශාස්තෘ ශාසනය තුළ ඇතුලත් වේදල්ල (ධර්ම සාකච්ඡානුසාරයෙන් සිදුකළ දේශනා) ක්‍රමයට අයත් වූ චූල වේදල්ල සූත්‍රයත් මහා වේදල්ල සූත්‍රයත් ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනා දෙකක එකතුවකි. ධම්මදින්නා රහත් තෙරණිය හා විශාඛ උපාසකතුමා අතර සිදුවූ දහම් සාකච්ඡාවකුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ හා කොට්ඨිත මහරහතන් වහන්සේ අතර සිදුවූ දහම් සාකච්ඡාවකුත් මෙහි ඇතුලත්ය. පරම ගම්භීර වූ ධර්ම කාරණා විස්මිත අයුරින් විග්‍රහ වෙන මෙම උතුම් සදහම් ග්‍රන්ථය ධර්මයේ ආශ්චර්යයත් නිකෙලෙස් මුනිවරුන් තුළ ජීවිතය ගැන වූ පරිපූර්ණ අවබෝධ ස්වභාවයත් මනාව ප්‍රකට වේ.

Weight 0.145 kg

Reviews

There are no reviews yet.

Be the first to review “රහතුන්ගේ ධර්ම සාකච්ඡා”

Your email address will not be published. Required fields are marked