No products in the cart.
Return To Shop

රු 220.00
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
සුගතිය දුගතිය තීරණය කෙරෙන ධර්මයත් අධර්මයත් මනාව විස්තර වන ‘වේළුද්වාර සූත්රය’ ඇසුරෙන් සිදුකළ ධර්ම දේශනාවක් මාතෘකා කොට සැකසුන සදහම් ග්රන්ථයකි. එමෙන්ම ආර්ය ශ්රාවකයෙකු නිවැරදි ලෙස උපෝසථ දිනය ගත කරනා අයුරු දැක්වෙන විශාඛා උපෝසථ සූත්රයත්, සසරට බැඳුණු සත්වයාගේ දුක්ඛිත ඉරණම පිළිබඳ විස්තර ඇතුලත් බන්ධන සූත්රය හා අත්ථිරාග සූත්රයත් යන ධර්ම දේශනා සතරක එකතුවකි. මෙලොව යහපත කැමති පරලොව සුගතිය කැමති සසරින් නිදහස් වීමට කැමති ඔබට මේ උතුම් ග්රන්ථය වටිනා මාර්ගෝපදේශයකි.
| Weight | 0.136 kg |
|---|
රු 200.00
රු 260.00
Reviews
There are no reviews yet.