No products in the cart.
Return To Shopරු 120.00
පාලි-සිංහල පිරුවානා පොත් වහන්සේ - Pali Sinhala Piruwana Poth Wahanse
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ගිහි ශ්‍රාවකයා මෙලොව පරලොව යහපත සැලසෙන ආකාරයෙන් තම ජීවිතය සැලසුම් කරගත යුත්තේ කෙසේදැයි මනාව පෙන්වා දෙන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය මූලික කරගෙන සැකසී ඇත. විශේෂයෙන් ම මෙලොව යහපත පිණිස පවතින කරුණු 4ක් සහ පරලොව යහපත පිණිස පවතින කරුණු 4ක් පිළිබඳව මෙහිදී ඔබට දැනගන්නට ලැබේ. එමෙන්ම මෙහි සඳහන් අනෙක් දේශනය වන චූල සකුළුදායී සූත්‍රයෙන් දැක්වෙන්නේ කණාමැදිරි එළි අභිබවා බබළන පසළොස්වක සඳ මෙන් අන්‍යාගමික මතවාදයන් අභිබවා තථාගත ශ්‍රී සද්ධර්මය බබළන අයුරුයි. ධර්මානුකූලව මෙලොව පරලොව දියුණුව කැමති ඔබට මෙමඟින් විවර කරන්නේ සැබෑ දියුණුවේ රන් දොරටුවක් ම යි.
Weight | 0.13 kg |
---|
රු 280.00
රු 600.00
Reviews
There are no reviews yet.